අයිබෝං ලොක්කා.ආයිබෝං.......
අද කේබීකේ ගෙදෙට්ට වෙලා නිදි ද කොහෙද.............
හාදය ගේ ආසම දේලු ජීවිතේ............
අර ඉතුරුවෙලා තියනවායි කිව්ව කොන කපලා දැම්මාද ?

අයිබෝං ලොක්කා.ආයිබෝං.......
අද කේබීකේ ගෙදෙට්ට වෙලා නිදි ද කොහෙද.............
හාදය ගේ ආසම දේලු ජීවිතේ............

ඉතිරි කොන කැපීම රටට කරන යහපතකි....!!!අයිබෝං ලොක්කා.
අර ඉතුරුවෙලා තියනවායි කිව්ව කොන කපලා දැම්මාද ?![]()

ආයිබෝං.......
අද කේබීකේ ගෙදෙට්ට වෙලා නිදි ද කොහෙද.............
හාදය ගේ ආසම දේලු ජීවිතේ............

උදෙන්ම යු.හ.මූ. යන්න වුනා බොසා එක්කෙක්ක දැනුයි ආවේ..........කිඹුලෝ, අද උඹලාගෙ සමුලුව නේද ? යන්නෙ නැද්ද ඒකට?![]()
කොහෙද බං මේ වැස්සේ......කිඹුලෝ, අද උඹලාගෙ සමුලුව නේද ? යන්නෙ නැද්ද ඒකට?![]()
ආහ්හ්හ් ඔව් ඔව්......... ඊයේ නිව්ස් වලටත් මම දැක්කා සුද්දෝ සෙට් එකක් කිම්බුලෙක්ගේ වලිගෙන් උස්සලා උගේ පශ්චාත් ප්රදේශය නරඹනවා....... අපේ කිඹුලාවත්ද මන්දා පෙනුම ඒ වගේ.........

මොකෝ අපේ යු.හ.මූ. උන්ට කොහු බත් මතක් වෙලා තියෙන්නේ........පිස්සුද කිඹුලෝ කොහෙද ඒකට අවස්තාවක්........උදෙන්ම යු.හ.මූ. යන්න වුනා බොසා එක්කෙක්ක දැනුයි ආවේ..........
කොහෙද බං මේ වැස්සේ......
බට් මම ඇලර්ට් එකේ ඉන්නේ.......
තුගු දිගු වූ පුළුල් වූ ජනනේද්රියක් සහ නාඹ තල් ගෙඩි සා විසල් වෘෂණ කෝෂ දෙකක් දුටුවාද?
නැත්තං මං නෙවෙයි...................![]()
මොකෝ අපේ යු.හ.මූ. උන්ට කොහු බත් මතක් වෙලා තියෙන්නේ........
නැත්තං අවි සම්බන්ධව ද?
යටගිය දවස කරන ලද අවි ප්රවාහනය සම්බන්ධ ගැටළුවකට අපේ පාර්ශවයෙන් උත්තර සැපයීමට........ 
මොකෝ?
ගෙදර යන්න නෑ බං... අද උදේ ඕෆ් වෙලා යනකොට ආපහු එන්න කිව්වා training එකක් කියලා... හවස ගෙදර යන්න වෙන්නෙ... 28 වෙනකන් මේ මල රෙද්ද තියෙනවා...
ගෙදර යන්න නෑ බං... අද උදේ ඕෆ් වෙලා යනකොට ආපහු එන්න කිව්වා training එකක් කියලා... හවස ගෙදර යන්න වෙන්නෙ... 28 වෙනකන් මේ මල රෙද්ද තියෙනවා...
ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි 
ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි
![]()
ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි
![]()

ඔව් බං... මල පැනල ඉන්නෙ.. මුන් කලින් කිව්වෙත් න්ඈ... අද උදෙයි කියන්නෙ...