EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයිබෝං.......

    අද කේබීකේ ගෙදෙට්ට වෙලා නිදි ද කොහෙද.............
    හාදය ගේ ආසම දේලු ජීවිතේ............
    අයිබෝං ලොක්කා.
    අර ඉතුරුවෙලා තියනවායි කිව්ව කොන කපලා දැම්මාද ? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ, අද උඹලාගෙ සමුලුව නේද ? යන්නෙ නැද්ද ඒකට‌? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයිබෝං.......

    අද කේබීකේ ගෙදෙට්ට වෙලා නිදි ද කොහෙද.............
    හාදය ගේ ආසම දේලු ජීවිතේ............

    පිස්සුද කිඹුලෝ කොහෙද ඒකට අවස්තාවක්........ :oo::oo: උදෙන්ම යු.හ.මූ. යන්න වුනා බොසා එක්කෙක්ක දැනුයි ආවේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලෝ, අද උඹලාගෙ සමුලුව නේද ? යන්නෙ නැද්ද ඒකට‌? :D

    ආහ්හ්හ් ඔව් ඔව්......... ඊයේ නිව්ස් වලටත් මම දැක්කා සුද්දෝ සෙට් එකක් කිම්බුලෙක්ගේ වලිගෙන් උස්සලා උගේ පශ්චාත් ප්‍රදේශය නරඹනවා....... අපේ කිඹුලාවත්ද මන්දා පෙනුම ඒ වගේ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, අද උඹලාගෙ සමුලුව නේද ? යන්නෙ නැද්ද ඒකට‌? :D
    කොහෙද බං මේ වැස්සේ......
    බට් මම ඇලර්ට් එකේ ඉන්නේ.......
    ආහ්හ්හ් ඔව් ඔව්......... ඊයේ නිව්ස් වලටත් මම දැක්කා සුද්දෝ සෙට් එකක් කිම්බුලෙක්ගේ වලිගෙන් උස්සලා උගේ පශ්චාත් ප්‍රදේශය නරඹනවා....... අපේ කිඹුලාවත්ද මන්දා පෙනුම ඒ වගේ.........
    :angry::angry::angry:
    තුගු දිගු වූ පුළුල් වූ ජනනේද්‍රියක් සහ නාඹ තල් ගෙඩි සා විසල් වෘෂණ කෝෂ දෙකක් දුටුවාද?:angry::angry::angry:
    නැත්තං මං නෙවෙයි...................:dull::dull:
    පිස්සුද කිඹුලෝ කොහෙද ඒකට අවස්තාවක්........ :oo::oo: උදෙන්ම යු.හ.මූ. යන්න වුනා බොසා එක්කෙක්ක දැනුයි ආවේ..........
    මොකෝ අපේ යු.හ.මූ. උන්ට කොහු බත් මතක් වෙලා තියෙන්නේ........
    නැත්තං අවි සම්බන්ධව ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද බං මේ වැස්සේ......
    බට් මම ඇලර්ට් එකේ ඉන්නේ.......

    හරිනං උඹව මාලබේට ඇවිත් හරි ඇන්න යන්න තිබුනා.......

    :angry::angry::angry:
    තුගු දිගු වූ පුළුල් වූ ජනනේද්‍රියක් සහ නාඹ තල් ගෙඩි සා විසල් වෘෂණ කෝෂ දෙකක් දුටුවාද?:angry::angry::angry:
    නැත්තං මං නෙවෙයි...................:dull::dull:

    කොටු කොටු දැම්මා ඒ හරිය පෙන්නන්න යද්දී නැතිනම් බලාගන්න තිබුනා තල් ගෙඩිද කොස් ගෙඩිද කියලා......

    මොකෝ අපේ යු.හ.මූ. උන්ට කොහු බත් මතක් වෙලා තියෙන්නේ........
    නැත්තං අවි සම්බන්ධව ද?

    උන්ටනම් කොහුබත් කවලා තමා මොලේ පාදගන්න වෙලා තියෙන්නේ..... :angry: යටගිය දවස කරන ලද අවි ප්‍රවාහනය සම්බන්ධ ගැටළුවකට අපේ පාර්ශවයෙන් උත්තර සැපයීමට........ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ :dull:?

    ගෙදර යන්න නෑ බං... අද උදේ ඕෆ් වෙලා යනකොට ආපහු එන්න කිව්වා training එකක් කියලා... හවස ගෙදර යන්න වෙන්නෙ... 28 වෙනකන් මේ මල රෙද්ද තියෙනවා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර යන්න නෑ බං... අද උදේ ඕෆ් වෙලා යනකොට ආපහු එන්න කිව්වා training එකක් කියලා... හවස ගෙදර යන්න වෙන්නෙ... 28 වෙනකන් මේ මල රෙද්ද තියෙනවා...

    මොකෝ පීනන්න ද training එක........?
     
    kingdewi

    Well-known member
  • ගෙදර යන්න නෑ බං... අද උදේ ඕෆ් වෙලා යනකොට ආපහු එන්න කිව්වා training එකක් කියලා... හවස ගෙදර යන්න වෙන්නෙ... 28 වෙනකන් මේ මල රෙද්ද තියෙනවා...

    :dull: ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි :dull:

    ඔව් බං... මල පැනල ඉන්නෙ.. මුන් කලින් කිව්වෙත් න්ඈ... අද උදෙයි කියන්නෙ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඕෆ් වෙලා යන්න යනකොට, ඉන්න කියනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි :dull:

    ගෙදර දුවන්න බලාගෙන ඉද්දි ඔහොම කියනකොට ආයේ ඉතිං ආතතිය සමඟ කේන්තිය........ :rolleyes:
     
    Status
    Not open for further replies.