මේක :මොකද්ද රූපේ ?![]()
මේ දිනවල මාලඹේ බල්ලන් අතර ජනප්‍රිය විලාසිතාවක්...
![]()

පින්තූරෙ තියන ජාතියෙ ඒවත් හැදුවා, 3w සහ 5w ඒවා.![]()
කොසෝ උඹ හැදුවෙත් මේවද/
ඕවා හරියන්නේ නෑ මටකෝන් ටයිප් තමයි බන් ඕන
![]()

නෑ බං.........දැන් කොන්දි විතරද එන්නේ ?![]()
වාතයක් වෙනවා කිව්වේ ?ඕකුන් ඔහොම තමා බන් !! ඒකට තියෙන්නේ උන්ව උඩ දාන්නේ නැතුව ඩෝන්ට් කෙයාර් එකේ ඉන්න එක .. උන් වැඩ්දෝ කියල අපි පෙන්නුවම උන් එනවා කරේ යන්න
![]()

පින්තූරෙ තියන ජාතියෙ ඒවත් හැදුවා, 3w සහ 5w ඒවා.
ඊයෙ පස්චාත් බාගය ඉරාගෙන හදලා ඉවර කර ගත්තෙ මෙන්න මේකක් :
![]()
නෑ බං.........
එන්නෙ පරක්කු වෙලා.......කලින් යන්න ඕන........
කියවනවා.......
ලොල් ටෝක්.........
සමහර වෙලාවට අනින්න හිතෙනව හොම්බට..............![]()

බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......කිඹුලාගේ අවධානයට ..

බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......
ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............
නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........![]()

මූ ඇන්නොත් ඒකිගෙ කෑලි ටික 5හේ ශොපින් බෑග් එකක දාගෙන තමයි යන්න වෙන්නෙඕකිවත් හුරතලේට ගත්තේ උඹ තමා
ඇනපන් හැබැයි හොම්බට![]()

මූ ඇන්නොත් ඒකිගෙ කෑලි ටික 5හේ ශොපින් බෑග් එකක දාගෙන තමයි යන්න වෙන්නෙ![]()

බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......
ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............
නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........![]()

අපි පෘතග්ජන කොකටුවන්නෙ බං. මේ ආසාවන් වලින් මිදෙන්න බෑ. ඉතිං සසර කෙටි වෙන්නෙ නෑ..බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......
ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............
නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........![]()

අපි පෘතග්ජන කොකටුවන්නෙ බං. මේ ආසාවන් වලින් මිදෙන්න බෑ. ඉතිං සසර කෙටි වෙන්නෙ නෑ..![]()