EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද රූපේ ? :confused:
    මේක :
    මේ දිනවල මාලඹේ බල්ලන් අතර ජනප්‍රිය විලාසිතාවක්...

    2764229.jpg
    :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    381449_333192796803566_724112328_n.jpg

    කොසෝ උඹ හැදුවෙත් මේවද/
    පින්තූරෙ‌ තියන ජාතියෙ ඒවත් හැදුවා, 3w සහ 5w ඒවා.
    ඊයෙ පස්චාත් බාගය ඉරාගෙන හදලා ඉවර කර ගත්තෙ මෙන්න මේකක් :
    DC12V%204w-500x500.jpg
     
    kingdewi

    Well-known member
  • ඕවා හරියන්නේ නෑ මට :no: කෝන් ටයිප් තමයි බන් ඕන :dull:

    අහ් ..එහෙමද ..
    බියගම කම්පැනි එකකින් දවසක් ආව .හැබැයි smd ඒවානම් 1000න් උඩ තිබ්බේ .
    කෝන් ටයිප් එක .:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කොන්දි විතරද එන්නේ ? :baffled:

    වාතයක් වෙනවා කිව්වේ ? :P ඕකුන් ඔහොම තමා බන් !! ඒකට තියෙන්නේ උන්ව උඩ දාන්නේ නැතුව ඩෝන්ට් කෙයාර් එකේ ඉන්න එක .. උන් වැඩ්දෝ කියල අපි පෙන්නුවම උන් එනවා කරේ යන්න :oo:
    නෑ බං.........
    එන්නෙ පරක්කු වෙලා.......කලින් යන්න ඕන........
    කියවනවා.......
    ලොල් ටෝක්.........

    සමහර වෙලාවට අනින්න හිතෙනව හොම්බට..............:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඕකිවත් හුරතලේට ගත්තේ උඹ තමා :frown:

    ඇනපන් හැබැයි හොම්බට :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාගේ අවධානයට ..

    බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......:dull::dull:

    ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............

    නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
    මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........:dull::dull:
     
    kingdewi

    Well-known member
  • බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......:dull::dull:

    ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............

    නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
    මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........:dull::dull:

    :yes::yes::yes::yes::dull::dull::dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකිවත් හුරතලේට ගත්තේ උඹ තමා :frown:

    ඇනපන් හැබැයි හොම්බට :P
    මූ ඇන්නොත් ඒකිගෙ‌ කෑලි ටික 5හේ ශොපින් බෑග් එකක දාගෙන තමයි යන්න වෙන්නෙ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුදුන්වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්ත ද කියල හිතෙනව බං.......:dull::dull:

    ආශාව, සසර ගමන දිගු ගරයි. සසර මග ගෙවන තෙක්, දුක්ඛ,දෝමනස්ස,උපායාස,පරිදේව,හැඩීම්,වැළපීම්, ලෙඩ දුක්,මරණ, ප්‍රියයන් ගෙන් වෙන් වීම, අප්‍රියයන් හා එක්වීම මේ සියළු ම දුක් ඇති වෙනවා..............

    නැවත ඉපදීම වැළැක්වීම තමා ඇත්තට ම මේ සියළු දුකින් මිදීමේ මග......
    මේ මනුෂ්‍යයා පුදුම බුද්ධිමතෙක් බං.......දුකට හේතුව මෙච්චර නිවැරදිව කියලත්, යායුතු මග නිවැරදිව පෙන්නලත් අපි තාම ඉන්නව නේ ලොන්ත කොකටුවන් සේ.........:dull::dull:

    :dull::dull:
     
    අපි පෘතග්ජන කොකටුවන්නෙ බං. මේ ආසාවන් වලින් මිදෙන්න බෑ. ඉතිං සසර කෙටි වෙන්නෙ නෑ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි පෘතග්ජන කොකටුවන්නෙ බං. මේ ආසාවන් වලින් මිදෙන්න බෑ. ඉතිං සසර කෙටි වෙන්නෙ නෑ.. :dull:

    :yes::dull:

    ඔහොම කියනකොට මට මටත් උනා කුනුහපර ඕඩියෝ එකක් ගැන .. අර දානේ භාර ගත්තා නේද ඕඩියෝ එක අහල තියෙනවද ? :baffled:
     
    Status
    Not open for further replies.