EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ දොරවල් වහගත්තහම සද්ද ඇහෙන්නේ නෑ... :P

    ගිනිගත්තේ ඩොක්යාර්ඩ් එක ලඟ තියෙන ගබඩාව.. :yes:

    හරි හරි ඔන්න පිළිගත්තා එහෙනම්......

    අෆ්ෆටසිරි අර ඩොක්යාර්ඩ් එක ඉස්සරහා අර ලොකු ස්කෑනර් එක තියෙන තැන ගබඩාවද.......? හරිනේ එකේනේ ඔය වගේ බඩු ඔක්කොම ගබඩා කරන්නේ........ එක පට්ට සයිස් ගබඩාවක්නේ....... :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරි හරි ඔන්න පිළිගත්තා එහෙනම්......

    අෆ්ෆටසිරි අර ඩොක්යාර්ඩ් එක ඉස්සරහා අර ලොකු ස්කෑනර් එක තියෙන තැන ගබඩාවද.......? හරිනේ එකේනේ ඔය වගේ බඩු ඔක්කොම ගබඩා කරන්නේ........ එක පට්ට සයිස් ගබඩාවක්නේ....... :oo:

    එතන තමයි... බඩු ගබඩාවට බඩු පැකට්... යකඩ හිටන් උනුවෙලා කඩන් වැටිලා තියෙන්නෙ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පසුව ලියමි - අර නම්බරේ බඩුවකගේ නම් අනාගත ප්‍රයෝජනය පිණිස ඔහුට එය ලබා දෙන ලෙසද ඉල්ලා සිටින ලදී......
    මේක නං පැහැදිලිවම මඩ ගැසිල්ලක්! :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙහේට කිව්වේ, කොළඹද...?? මොරටුවද....?? මෙහේට නම් එහෙම තදට නෑ..... කරන්ට් එක කැපුවා කියහන්කෝ..... දැන් ඉතින් හුටා තමා...... :angry:

    එහෙනම් ඉතිං හුටාම තමා...... මේ වැස්සේ ගහක්වත් කඩන් වැටිලද දන්නේ නෑ වයර් උඩට........ :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................:angry::angry::angry::angry::angry:

    මම ටැලිපෝන් ඔපරේටර් කෙනෙක් නෙවෙයි අයියෝ....... :no::no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතන තමයි... බඩු ගබඩාවට බඩු පැකට්... යකඩ හිටන් උනුවෙලා කඩන් වැටිලා තියෙන්නෙ...

    හම්මටසිරි කිව්වලු...... ගිනි නිවන අතරේ බඩු කොච්චර පැන්නුවද දන්නේ නෑ...... ඉලෙක්ට්‍රික් අයිටම්ස් තිබුනා කිව්වා අපරාදේ ෆෝන්ස් එහෙමත් තියෙන්න ඇති........ :baffled::oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක නං පැහැදිලිවම මඩ ගැසිල්ලක්! :D

    පිස්සුද බං මේ විදුලි කොටන වහින වෙලාවේ බොරු කියනවා කියලද හිතුවේ....... මිණියා කිව්වේ කියන්නයි කියලා....... :P:yes:
     
    Status
    Not open for further replies.