කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික.......
මගේ නිවාඩුවත් අපරාදේ........
![]()
බොසා නම් සැනසීමේ ඇති උඹ වැඩට නාපු එක ගැන.......
මේහහ් රත්නේ අපේ ගෙවල් පාරේ පොලිසිය පහු කරලා පල්ලම බහිනකොට ඉස්කෝලේ උඹ දන්නවා නේද...... අන්න එ ඉස්කෝලේ පල්ලෙහා ප්ලේස් එකක මෙන්න මුන් laptoprepair.lk අලුතෙන් තැනක් දාලා බං පත සයිස් බෝඩ් දෙකක් දෙපැත්තේ එල්ලලා ඕනෑ පොට්ටයෙක්ට පේනවා එක පාරම..... මේ බලපන් උන්ගේ සයිට් එකෙත් දාලා ඒක ගැන.....

Our New Branch
441 (113/2) kalapaluwawa Road
Koswatta,
Battaramulla.
කියලා වැඩක් නෑ බං.... ඔක්කොම හිර වෙලා වැඩ ටික.......
මේ දවස් ටිකේ ශොප් එක ඕපන් කරා කොහොම හරි මම...... 

ඔය මචන් PC Assurance එකේ උන් නේ...... උන්ගෙන් වැඩක් කරගත්ත එකෙක්, ආයේ උන් ලගට යන්නේ නෑ..... කම්බ හොරෙක්..... කරුමේ කියන්නේ, තම්බියෙක් නෙවේ ඌ...... සිංහල එකෙක්..... 

ස්තූති මතක් කරාට..... ගැලෙව්වා ප්ලග් ඔක්කොම..... ලයිට් ටිකත් ඔෆ් කරලා දැම්මා...... ශික්..... දවසම ඉවරයි අද..... 
එතකොට ඉතින් තියෙන සොච්චමත් ඉවරයි......