EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොලාලා ඔක්කොටම ඕනේ අපි දෙන්නට තියෙන මේ නිදහස නැති කොරන්ඩ...
    සෙද්ද තමයි....

    නෑ යකෝ අපිට ඕනේ බොටත් යමක් කමක් කිරීමේ හැකියාව තියෙනවයි කියලා රට්ටුන්ට පෙන්වන්න....... :rolleyes::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ යකෝ අපිට ඕනේ බොටත් යමක් කමක් කිරීමේ හැකියාව තියෙනවයි කියලා රට්ටුන්ට පෙන්වන්න....... :rolleyes::rofl:

    උඹලත් රට්ටුන්ට පෙන්න පෙන්නද ඉන්නේ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P:P
    මේවා වෙරි වෙල් ට්‍රේන්ඩ් උපකරන... ටයිමිං තිතට....
    ඒ නිසා වස් කවි නෙමෙයි පොල් ගැහුවත් මට ඕන වෙලාවට තමා දෙක තුන වෙන්නේ...

    ඔන්න බලපන්කො ඊළඟ පාර උඹට වෙන දේ....... කෙලින්ම නිවුන්නු....... :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න බලපන්කො ඊළඟ පාර උඹට වෙන දේ....... කෙලින්ම නිවුන්නු....... :rolleyes::rolleyes:

    වැස්ස කාලෙ පාරවල් ලිස්සනවා..බ්රේක් ගැහුවත් වදින්නෙ නැහැ..එහෙමද? :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලත් රට්ටුන්ට පෙන්න පෙන්නද ඉන්නේ?

    පෙරාලට උඹලට වගේ නෙවෙයි අපේ ප්‍රතිපල දැක්කම රට්ටු දන්නවා අපේ හැකියාව ගැන......... :cool: යකෝ උඹලා වගේ හාල්මැස්සන්ට පුළුවන් වැඩද ඔව්වා..........? වැඩේට එන්ටර් වෙනකොටම හති දානවා ඇති........ :yes::yes::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරාලට උඹලට වගේ නෙවෙයි අපේ ප්‍රතිපල දැක්කම රට්ටු දන්නවා අපේ හැකියාව ගැන......... :cool: යකෝ උඹලා වගේ හාල්මැස්සන්ට පුළුවන් වැඩද ඔව්වා..........? වැඩේට එන්ටර් වෙනකොටම හති දානවා ඇති........ :yes::yes::rofl:

    :cool::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P:P
    මේවා වෙරි වෙල් ට්‍රේන්ඩ් උපකරන... ටයිමිං තිතට....
    ඒ නිසා වස් කවි නෙමෙයි පොල් ගැහුවත් මට ඕන වෙලාවට තමා දෙක තුන වෙන්නේ...
    බලාගෙන.. කුඩෙන් වෙඩි තිබ්බා වෙන්න පුලුවං.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණි අයියේ.. කොයි එකාටද කියලා ඉඟියක් දෙමුකෝ..
    අම්මෝ බෑ, ඌට පොඩ්ඩ ඇත්නම් මල....:rolleyes:
    ඕනිම නම් කිඹුලගෙන් අහගන්න. කිඹුලා අයියා දන්නවා..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්හ් ඔක්කොම හොදින් නේද? පවුල් කාරයෝ ටික
    සංකපාලයා කෝ බන්ස්
    පෙන්න නැත්තේ මොකෝ අරු දොට්ටවත් දාලද කොම්පැනියෙන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස් පවුලේ සාමාජිකයන් : 4යි
    කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
    තරි පවුලේ සාමාජිකයන් : 4යි
    මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
    විකි පවුලේ සාමාජිකයන් : 4යි
    කිං පවුලේ සාමාජිකයන් : 3යි
    සංජී පවුලේ සාමාජිකයන් : 3යි

    ඔය වුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක.. :dull:
    හූ...හූ... ජබුක්.:baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් ඔක්කොම හොදින් නේද? පවුල් කාරයෝ ටික
    සංකපාලයා කෝ බන්ස්
    පෙන්න නැත්තේ මොකෝ අරු දොට්ටවත් දාලද කොම්පැනියෙන්
    :yes::yes::cool:
    තරි සර්ජරිය කරලා නෑ කැස්ස නිසා.
    සංකපාලය යුරාට පොල්ල තියලා. තව ටිකක් ඉවසුවා නම් තමා හොඳ....:dull:
     
    අන්න අරු , මිඩ් ඊස්ට් යන්න ටිකට් බුක් කළා , මෙහෙ ලින් ලොකු මදිලු මේකට :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::cool:
    තරි සර්ජරිය කරලා නෑ කැස්ස නිසා.
    සංකපාලය යුරාට පොල්ල තියලා. තව ටිකක් ඉවසුවා නම් තමා හොඳ....:dull:

    ඔතන දෙපැත්තක ප්‍රසන තියෙනවා කියලා තමයි මට පෙන්නේ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් ඔක්කොම හොදින් නේද? පවුල් කාරයෝ ටික
    සංකපාලයා කෝ බන්ස්
    පෙන්න නැත්තේ මොකෝ අරු දොට්ටවත් දාලද කොම්පැනියෙන්

    ආහ්හ් mc ඇඩ්ඩින් අයියා.......

    උඹ නිකං අර කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා වගේනේ අතීතෙන් වර්තමනෙට ඇවිත් තියෙන්නේ....... :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔතන දෙපැත්තක ප්‍රසන තියෙනවා කියලා තමයි මට පෙන්නේ :dull:
    හ්ම්....එහෙම තමා කියන්නේ. ඒත් මම හිතුවේ මේකට කියල නවතින්න තිබුනනේ. අඩුගානේ කෝල් කරලවත්...... :dull:
     
    Status
    Not open for further replies.