අතිං අරං නාන ලිඳක්.. වැටුනත් හිටගෙන එලිය බැලුවහැකි...
ඒ ඉතින් වෙනදට නාන එකනේ......
අතිං අරං නාන ලිඳක්.. වැටුනත් හිටගෙන එලිය බැලුවහැකි...
බොලාලා ඔක්කොටම ඕනේ අපි දෙන්නට තියෙන මේ නිදහස නැති කොරන්ඩ...
සෙද්ද තමයි....

නෑ යකෝ අපිට ඕනේ බොටත් යමක් කමක් කිරීමේ හැකියාව තියෙනවයි කියලා රට්ටුන්ට පෙන්වන්න.......![]()
මේවා වෙරි වෙල් ට්‍රේන්ඩ් උපකරන... ටයිමිං තිතට....
ඒ නිසා වස් කවි නෙමෙයි පොල් ගැහුවත් මට ඕන වෙලාවට තමා දෙක තුන වෙන්නේ...

ඔන්න බලපන්කො ඊළඟ පාර උඹට වෙන දේ....... කෙලින්ම නිවුන්නු.......![]()

උඹලත් රට්ටුන්ට පෙන්න පෙන්නද ඉන්නේ?
යකෝ උඹලා වගේ හාල්මැස්සන්ට පුළුවන් වැඩද ඔව්වා..........? වැඩේට එන්ටර් වෙනකොටම හති දානවා ඇති........ 

වැස්ස කාලෙ පාරවල් ලිස්සනවා..බ්රේක් ගැහුවත් වදින්නෙ නැහැ..එහෙමද?![]()

පෙරාලට උඹලට වගේ නෙවෙයි අපේ ප්‍රතිපල දැක්කම රට්ටු දන්නවා අපේ හැකියාව ගැන.........යකෝ උඹලා වගේ හාල්මැස්සන්ට පුළුවන් වැඩද ඔව්වා..........? වැඩේට එන්ටර් වෙනකොටම හති දානවා ඇති........
![]()

බලාගෙන.. කුඩෙන් වෙඩි තිබ්බා වෙන්න පුලුවං..
මේවා වෙරි වෙල් ට්‍රේන්ඩ් උපකරන... ටයිමිං තිතට....
ඒ නිසා වස් කවි නෙමෙයි පොල් ගැහුවත් මට ඕන වෙලාවට තමා දෙක තුන වෙන්නේ...

අම්මෝ බෑ, ඌට පොඩ්ඩ ඇත්නම් මල....මිණි අයියේ.. කොයි එකාටද කියලා ඉඟියක් දෙමුකෝ..

හූ...හූ... ජබුක්.කොස් පවුලේ සාමාජිකයන් : 4යි
කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
තරි පවුලේ සාමාජිකයන් : 4යි
මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
විකි පවුලේ සාමාජිකයන් : 4යි
කිං පවුලේ සාමාජිකයන් : 3යි
සංජී පවුලේ සාමාජිකයන් : 3යි
ඔය අවුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක..

අහ්හ් ඔක්කොම හොදින් නේද? පවුල් කාරයෝ ටික
සංකපාලයා කෝ බන්ස්
පෙන්න නැත්තේ මොකෝ අරු දොට්ටවත් දාලද කොම්පැනියෙන්

අන්න අරු , මිඩ් ඊස්ට් යන්න ටිකට් බුක් කළා , මෙහෙ ලින් ලොකු මදිලු මේකටකොස් පවුලේ සාමාජිකයන් : 4යි
කිඹුල් පවුලේ සාමාජිකයන් : 4යි
තරි පවුලේ සාමාජිකයන් : 4යි
මිනිපුර පවුලේ සාමාජිකයන් : 4යි
විකි පවුලේ සාමාජිකයන් : 4යි
කිං පවුලේ සාමාජිකයන් : 3යි
සංජී පවුලේ සාමාජිකයන් : 3යි
ඔය අවුට් ඔෆ් සර්විස් නොචෙන වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩු තියන තමා ගැටයා කියා ගන්න කෙනා ගෙ පවුලෙ සාමාජිකයන් ගනන කිවවා නං බලන්න ඔය වෙරි වෙල් ට්‍රේයින්ඩ් බඩුවෙ වැඩ බලන්නත් එක්ක..

තරි සර්ජරිය කරලා නෑ කැස්ස නිසා.
සංකපාලය යුරාට පොල්ල තියලා. තව ටිකක් ඉවසුවා නම් තමා හොඳ....![]()

එත් මල්ලි හම නැත්නම් ඔය මොන යකඩෙත් තක දොන් බිමටයකඩ වලින් පෑස්සුවා වගේ.. ලොවෙත් හැලෙන්නේ නෑ..![]()

අහ්හ් ඔක්කොම හොදින් නේද? පවුල් කාරයෝ ටික
සංකපාලයා කෝ බන්ස්
පෙන්න නැත්තේ මොකෝ අරු දොට්ටවත් දාලද කොම්පැනියෙන්

හ්ම්....එහෙම තමා කියන්නේ. ඒත් මම හිතුවේ මේකට කියල නවතින්න තිබුනනේ. අඩුගානේ කෝල් කරලවත්......ඔතන දෙපැත්තක ප්‍රසන තියෙනවා කියලා තමයි මට පෙන්නේ![]()