ආහ්හ් ඉන්දික අයියා.......

මේ අර ක්රිමිනල් කේස් එකේ අර පොලිස් ලොක්කා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ දෙන්නකෝ සප් එකක්.......

කොක්ස්ලා හැමෝටම ගුඩ් මෝනිං වේවා........



අන්න එකනේ මම වටෙන්ම අහලා හොඳට හොයලා බලලා ගන්න හදන්නේ ගන්න දෙයක්.......![]()



119 ගහල උපදෙසක් ගන්න බැලුවේ නැද්ද.....ආහ්හ් ඉන්දික අයියා.......
මේ අර ක්රිමිනල් කේස් එකේ අර පොලිස් ලොක්කා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ දෙන්නකෝ සප් එකක්.......




අලෝ... අලෝ... කෝමද..... කෝමද......![]()


Hondai ehenam balamukooo
Magul Car eke pitipasa weeduruwe....
[*]අද අත පෙන්ශන් යනවලු.
[*]අතට නිදහසක්… හිතට මහබරක්..
[*]අතට නිවාඩු!
[*]හස්ත කර්මාන්ත පාඩු ලබයි!
[*]අතට නිදහස
[*]ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
[*]අද ඉදන් අතට නිවාඩු..
[*]A big issue into a small tissue…
[*]Broken rubber making trouble...
[*]ජපන් කොඩිය ජය කොඩිය වේ…
[*]දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
[*]අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
[*]එදා GALADARI... අද HILTON....
[*]පෙට්ටියට බඩුම තමා
[*]බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
[*]ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
[*]ඊයේ අතේ අද මැෂිමේ
[*]ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
[*]ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
[*]කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
[*]හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
[*]මුදලට කලදේ අද සිට නොමිලේ…
[*]තොට හොද වැඩේ..
[*]IF TOMORROW NEWER COMES......
[*]ඊලග කෑල්ල තවත් රසවත්…
[*]අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
[*]සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
[*]මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
[*]මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
[*]පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
[*]ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
[*]ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
[*]හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
[*]ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
[*]මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
[*]අනිනවා අද හිල් වෙන්නම
[*]එල්ලය බලලා විදපං
[*]බිරිඳ යහනට.....සරම අහකට…
Hondai nam salakala yanna haridaa!
Apith aapita salakanawa honde!




මේකේ සොසේජස් නැහැ තියෙන්නේ ලිංගුස්අයියේ සොසේජස් තියෙනවද..........?![]()

උඹ අදත් වැඩට ගියේ නැද්ද, පට්ට පිතෘ නිවාඩුවක්නේ.....

මොක නැතත් අපේ එවුන් මේවට නම් ෆට්ට ක්රියේටිව්පට්ට කතා ටික..........![]()
ඔව් බන් ගියේ නැහැඋඹ අදත් වැඩට ගියේ නැද්ද, පට්ට පිතෘ නිවාඩුවක්නේ.....![]()

119 ගහල උපදෙසක් ගන්න බැලුවේ නැද්ද.....![]()


අපිට ආණ්ඩුවෙන් ගෙවන විදිය බැලුවම ඉඳල හිටලා ගියහම ඇති තමයි.ඔව් බන් ගියේ නැහැ
යද්දී ජොබ තියෙයිද දන්නේ නැහැ![]()




නිවාඩුවකට පස්සේ වැඩට ආවා..... ආව වෙලාවේ ඉදන් කෝල් ඉවරයක් නෑ..... මා කුමක් කරම්දෝ.........

මූන හරහා කන්න තිබුනා ඇමතුවනම්...ඔබ ඇමතු අංකය මුණුපොත හා සම්බන්ධ නොවේ කිව්වා........![]()
