EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් ඉන්දික අයියා....... :)

    මේ අර ක්‍රිමිනල් කේස් එකේ අර පොලිස් ලොක්කා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ දෙන්නකෝ සප් එකක්.......
    119 ගහල උපදෙසක් ගන්න බැලුවේ නැද්ද.....:baffled::rolleyes:;):P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hondai ehenam balamukooo

    Magul Car eke pitipasa weeduruwe....

    1. [*]අද අත පෙන්ශන් යනවලු.
      [*]අතට නිදහසක්… හිතට මහබරක්..
      [*]අතට නිවාඩු!
      [*]හස්ත කර්මාන්ත පාඩු ලබයි!
      [*]අතට නිදහස
      [*]ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
      [*]අද ඉදන් අතට නිවාඩු..
      [*]A big issue into a small tissue…
      [*]Broken rubber making trouble...
      [*]ජපන් කොඩිය ජය කොඩිය වේ…
      [*]දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
      [*]අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
      [*]එදා GALADARI... අද HILTON....
      [*]පෙට්ටියට බඩුම තමා
      [*]බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
      [*]ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
      [*]ඊයේ අතේ අද මැෂිමේ
      [*]ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
      [*]ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
      [*]කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
      [*]හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
      [*]මුදලට කලදේ අද සිට නොමිලේ…
      [*]තොට හොද වැඩේ..
      [*]IF TOMORROW NEWER COMES......
      [*]ඊලග කෑල්ල තවත් රසවත්…
      [*]අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
      [*]සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
      [*]මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
      [*]මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
      [*]පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
      [*]ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
      [*]ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
      [*]හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
      [*]ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
      [*]මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
      [*]අනිනවා අද හිල් වෙන්නම
      [*]එල්ලය බලලා විදපං
      [*]බිරිඳ යහනට.....සරම අහකට…


    Hondai nam salakala yanna haridaa!
    Apith aapita salakanawa honde!

    පට්ට කතා ටික.......... :D:D:D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ගියේ නැහැ
    යද්දී ජොබ තියෙයිද දන්නේ නැහැ :P
    අපිට ආණ්ඩුවෙන් ගෙවන විදිය බැලුවම ඉඳල හිටලා ගියහම ඇති තමයි.:P
    අපිට එහෙම කරන්න බැහැ අසරණ මිනිස්සු නිසා.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් හොට්ටනි....... :) නිවාඩුවකට පස්සේ වැඩට ආවා..... ආව වෙලාවේ ඉදන් කෝල් ඉවරයක් නෑ..... මා කුමක් කරම්දෝ......... :dull: :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබ ඇමතු අංකය මුණුපොත හා සම්බන්ධ නොවේ කිව්වා........ :oo::oo:
    මූන හරහා කන්න තිබුනා ඇමතුවනම්...:baffled:
     
    Status
    Not open for further replies.