ඕක ඉතින් හැමෝටම අදාලයිනේ....අනිච්චේ දුක්ඛේ කිව්වලු කොහොම හිටපු එකෙක්ද මේ රෙදි වේලන්නේ.......![]()



ඕක ඉතින් හැමෝටම අදාලයිනේ....අනිච්චේ දුක්ඛේ කිව්වලු කොහොම හිටපු එකෙක්ද මේ රෙදි වේලන්නේ.......![]()



අරහෙන් මගෙන් අහනවා ලැපට මොකද වුනේ කියල...![]()
හරි හරි බං..... මේක Radio එකක් නෙවේ සුටුස් ගාලා හදලා දෙන්න...... බඩු හොයන්න ගියහම එපා වෙනවා...... අර රොබට් ඒජන්සි එකේ විතරයි Sure දෙයක් ගන්න තියෙන්නේත්.......
Toshiba ලැපක් හින්දා මූට දුන්නේ..අසාවෙන් හදල දෙයි කියල..මූ ඒක තව කාටද දීලා හදන්න....
![]()
හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ......

හෙඩ් ලයිට් ගහලවත් පෙන්නන්න විදියක් නැහැනේ ඉස්සරහ පොලෝසිය ඉන්නවා කියල.....![]()

දෝනිද අහන්නේ.....![]()
මේකේ සොසේජස් නැහැ තියෙන්නේ ලිංගුස්![]()


සුභ උදෑසනක් හොට්ටනි.......නිවාඩුවකට පස්සේ වැඩට ආවා..... ආව වෙලාවේ ඉදන් කෝල් ඉවරයක් නෑ..... මා කුමක් කරම්දෝ.........
![]()
![]()




උඹ අපරාදෙ කවර ගලවන්න ගියෙ. දැං ඕක ආයෙ අමුනලා දීපං ගල් ඉනි පාරවල් පේන්නෙ නැති වෙන්න,
කිසිම අවුලක් නැතුව ඒක ආයේ හයි කරා...... පැත්තෙන් ඈණ දෙකක් තිබ්බා..... ඒක ගලවලා තමා කවරේ ගලවගත්තේ...... 
අපේ ගෙදර tv එකක් නෑ මලයෝ.අර අලුත් කීල්ස් සොසේජස් ඇඩ් එක ගැන කිව්වේ අයියෝ......![]()

එතකොට ගල් ඉන්නට නිවාඩු දෙනවද.....හරි හරි බං..... මේක Radio එකක් නෙවේ සුටුස් ගාලා හදලා දෙන්න...... බඩු හොයන්න ගියහම එපා වෙනවා...... අර රොබට් ඒජන්සි එකේ විතරයි Sure දෙයක් ගන්න තියෙන්නේත්.......
![]()
හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ......
![]()
![]()
![]()


අපිට ආණ්ඩුවෙන් ගෙවන විදිය බැලුවම ඉඳල හිටලා ගියහම ඇති තමයි.
අපිට එහෙම කරන්න බැහැ අසරණ මිනිස්සු නිසා....![]()



ඉතින් කඩේ ඇරලා නගාව තියෙල නෙමෙයිද වැඩට ආවේ....කස්ටමර් කෙනෙක්..... මාළඹේ......
![]()

ඔව් බන් උබලා කරන ජොබට මාත් ගියානම් ඇත්තටම එහෙම හිතෙනවා
එක පිනක් , ලොකු තෘප්තියක්
යෝ භික්ඛවේ,මං උපට්ඨෙයිය,සෝ ගිලානං උපට්ඨෙයිය.."


එතකොට ගල් ඉන්නට නිවාඩු දෙනවද.....![]()
ඒක දිගටම පාවිච්චියට ගන්නවා...... නෝමල් බවුත් එකෙන් ලැප් වල වැඩ කරන්න බෑ......
ඉතින් කඩේ ඇරලා නගාව තියෙල නෙමෙයිද වැඩට ආවේ....![]()
මේක විසිට් එකක් දාලා කරලා දෙන්න ඕනා වැඩක්....... 
හස්ති ලැපට වෙඩි තියන්නද යන්නෙ ?හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ......
![]()
![]()
![]()


සාදූ සාදූ සාදූ!!!
ඔව් බන් උබලා කරන ජොබට මාත් ගියානම් ඇත්තටම එහෙම හිතෙනවා
එක පිනක් , ලොකු තෘප්තියක්
යෝ භික්ඛවේ,මං උපට්ඨෙයිය,සෝ ගිලානං උපට්ඨෙයිය.."
හස්ති ලැපට වෙඩි තියන්නද යන්නෙ ?
ඒකද කලින්ම ඌට කිව්වෙ අලුත් එකකට යන්න කියලා?![]()



හස්ති ලැපට වෙඩි තියන්නද යන්නෙ ?
ඒකද කලින්ම ඌට කිව්වෙ අලුත් එකකට යන්න කියලා?![]()
ශොට් ගන් නෙවේ බොල...... හොට් ගන්...... 