EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිච්චේ දුක්ඛේ කිව්වලු කොහොම හිටපු එකෙක්ද මේ රෙදි වේලන්නේ....... :rofl::rofl:
    ඕක ඉතින් හැමෝටම අදාලයිනේ....:baffled::rolleyes::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරහෙන් මගෙන් අහනවා ලැපට මොකද වුනේ කියල...:angry::angry:

    :oo: හරි හරි බං..... මේක Radio එකක් නෙවේ සුටුස් ගාලා හදලා දෙන්න...... බඩු හොයන්න ගියහම එපා වෙනවා...... අර රොබට් ඒජන්සි එකේ විතරයි Sure දෙයක් ගන්න තියෙන්නේත්....... :(

    :baffled::baffled: Toshiba ලැපක් හින්දා මූට දුන්නේ..අසාවෙන් හදල දෙයි කියල..මූ ඒක තව කාටද දීලා හදන්න....:dull::dull:

    :frown: හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ...... :yes: :D :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් හොට්ටනි....... :) නිවාඩුවකට පස්සේ වැඩට ආවා..... ආව වෙලාවේ ඉදන් කෝල් ඉවරයක් නෑ..... මා කුමක් කරම්දෝ......... :dull: :(
    :yes::cool::cool:
    මොකාද කෝල් කරන්නේ.....:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අපරාදෙ කවර ගලවන්න ගියෙ. දැං ඕක ආයෙ අමුනලා දීපං ගල් ඉනි පාරවල් පේන්නෙ නැති වෙන්න,

    :oo: කිසිම අවුලක් නැතුව ඒක ආයේ හයි කරා...... පැත්තෙන් ඈණ දෙකක් තිබ්බා..... ඒක ගලවලා තමා කවරේ ගලවගත්තේ...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හරි හරි බං..... මේක Radio එකක් නෙවේ සුටුස් ගාලා හදලා දෙන්න...... බඩු හොයන්න ගියහම එපා වෙනවා...... අර රොබට් ඒජන්සි එකේ විතරයි Sure දෙයක් ගන්න තියෙන්නේත්....... :(

    :frown: හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ...... :yes: :D :cool:
    එතකොට ගල් ඉන්නට නිවාඩු දෙනවද..... :rolleyes:;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපිට ආණ්ඩුවෙන් ගෙවන විදිය බැලුවම ඉඳල හිටලා ගියහම ඇති තමයි.:P
    අපිට එහෙම කරන්න බැහැ අසරණ මිනිස්සු නිසා.... :baffled:
    :yes::yes::yes:
    ඔව් බන් උබලා කරන ජොබට මාත් ගියානම් ඇත්තටම එහෙම හිතෙනවා
    එක පිනක් , ලොකු තෘප්තියක්
    යෝ භික්ඛවේ,මං උපට්ඨෙ‍යිය,සෝ ගිලානං උපට්ඨෙ‍යිය.."
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට ගල් ඉන්නට නිවාඩු දෙනවද..... :rolleyes:;)

    :frown: ඒක දිගටම පාවිච්චියට ගන්නවා...... නෝමල් බවුත් එකෙන් ලැප් වල වැඩ කරන්න බෑ...... :no:

    ඉතින් කඩේ ඇරලා නගාව තියෙල නෙමෙයිද වැඩට ආවේ....:baffled:

    :oo: මේක විසිට් එකක් දාලා කරලා දෙන්න ඕනා වැඩක්....... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: හිටු යකෝ ගානක් එකතු කරන්, හොද හොට් ගන් එකක් එහෙම ගන්නකම්........ ඊට පස්සේ දෙන්නම් පොරි හැලෙන්න ලැප් වලට වැඩේ...... :yes: :D :cool:
    හස්ති ලැපට වෙඩි තියන්නද යන්නෙ ? :oo:
    ඒකද කලින්ම ඌට කිව්වෙ අලුත් එකකට යන්න කියලා? :D
     
    Status
    Not open for further replies.