EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරහෙන් මගෙන් අහනවා ලැපට මොකද වුනේ කියල...:angry::angry:
    එහෙට කියපං අලුත් එකක් ගන්න තැනටම හදලා තියෙන්නෙ කියලා :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: බඩුම තමා...... මම හිතන්නේ ඌ මෙලෝ දෙයක් දන්නේ නැති එකක්.... අහු වෙලා ඈති ෆේක් සැම්සුන්ග් එකකට.... දැන් ඉතින් ඌ සුනේ සුන්...... :P
    උඹ අපරාදෙ කවර ගලවන්න ගියෙ. දැං ඕක ආයෙ අමුනලා දීපං ගල් ඉනි පාරවල් පේන්නෙ නැති වෙන්න,
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙට කියපං අලුත් එකක් ගන්න තැනටම හදලා තියෙන්නෙ කියලා :D
    :baffled::baffled: Toshiba ලැපක් හින්දා මූට දුන්නේ..අසාවෙන් හදල දෙයි කියල..මූ ඒක තව කාටද දීලා හදන්න....:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: කිව්වා කියලා හිතා ගනින්....... :angry:
    අහ්, මල්ලි ඔයා බියගමද. ඔයාට නෙමෙයිනේ කියුවේ.:P
    ඒ කියන්නේ ඔයාටත් එහෙමද..... :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොර කොපියක් වගේ.. ඕකෙ 64gb මොඩල් එකක් නෑ. 8,16,32 විතරයි තියෙන්නෙ.. අනික imie code එක ඔතන print කරලා තියෙන්නත් ඕන. :rolleyes:
    :baffled::baffled:
    අනේ මන්ද කිසිම දෙයක් ගන්න බයයි දැන් හොර කොපි නිසා.:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහේ වහිනෝ...... පානදුර පැත්තට පට්ට හුලගක් තියෙනවලු...... :yes:

    :oo: කහ ඉරෙන් මිසක් පාර පනින්න එපා.... පොලිස් කාරයෝ අල්ලනවා..... අද ශොප් එක ඉස්සරහා, මේ හවස 6ට විතරත් කොච්චියෙක් ඉදන් පාර කහ ඉරෙන් නැතුව පනින උන් අල්ල අල්ල හිටියා...... :yes:
    :baffled:
    හෙඩ් ලයිට් ගහලවත් පෙන්නන්න විදියක් නැහැනේ ඉස්සරහ පොලෝසිය ඉන්නවා කියල.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: බඩුම තමා...... මම හිතන්නේ ඌ මෙලෝ දෙයක් දන්නේ නැති එකක්.... අහු වෙලා ඈති ෆේක් සැම්සුන්ග් එකකට.... දැන් ඉතින් ඌ සුනේ සුන්...... :P
    :yes::yes::baffled:;):P
     
    Status
    Not open for further replies.