EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවි මඩුව නැගල යනව .............:)

    මාත් ලීවා කවියක්..

    කොළඹ පොෂ් කොල්ලෝ
    විතරක් නොවෙයි කෙල්ලෝ
    "පෙට්ටි කඩ" හරි නැතියෝ
    කියා පිරිසිදු කම බලත්තෝ..

    ඩයිනමෝ යම්දෝ...
    නැතිනම් ෆුඩ් කෝට් යමුදෝ...
    බාර්ස් කැෆේ යංදෝ
    කිය කියා හොඳ තැන් සොයන්නෝ

    පොඩි පෙට්ටි කඩයකින
    ගත් බත් මුලක් දිග ඇරියද
    ඊයා ඈක්කා කියමින
    අප්ප්පිරියාවෙන් දුවත් ඉවතට

    ඒත් තම කෙල්ලට
    හෝ තමන්ගේ කොල්ලට
    සමඟ මුඛ සංවාසෙට
    බොහෝ පිරිසිඳු තැනකි "ඒ තැන"

    "ඒතැන" කොතැනද?
    අපි චූ කරන "තැන"
    පෙට්ටි කඩ කෑමට
    වඩා පිරිසිඳු වේද ඒ "තැන"?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේහහ් කොච්චියෝ! හෙට මම ඔන්ලයින් නොසිටිමි...... ගමන ගැන විස්තර මොනා හරි තියේනම් කෝල් කරපිය හොඳේ........

    එලකිරි.........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං කිව්වෙ......
    මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............:dull::dull::dull::dull:
    ඔය තියෙන්නේ..............
    නගී කියල බයටලු පෙරා බියුවේ...:baffled:;):P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ලීවා කවියක්..

    කොළඹ පොෂ් කොල්ලෝ
    විතරක් නොවෙයි කෙල්ලෝ
    "පෙට්ටි කඩ" හරි නැතියෝ
    කියා පිරිසිදු කම බලත්තෝ..

    ඩයිනමෝ යම්දෝ...
    නැතිනම් ෆුඩ් කෝට් යමුදෝ...
    බාර්ස් කැෆේ යංදෝ
    කිය කියා හොඳ තැන් සොයන්නෝ

    පොඩි පෙට්ටි කඩයකින
    ගත් බත් මුලක් දිග ඇරියද
    ඊයා ඈක්කා කියමින
    අප්ප්පිරියාවෙන් දුවත් ඉවතට

    ඒත් තම කෙල්ලට
    හෝ තමන්ගේ කොල්ලට
    සමඟ මුඛ සංවාසෙට
    බොහෝ පිරිසිඳු තැනකි "ඒ තැන"

    "ඒතැන" කොතැනද?
    අපි චූ කරන "තැන"
    පෙට්ටි කඩ කෑමට
    වඩා පිරිසිඳු වේද ඒ "තැන"?

    කියමුද මේ කවිය අපි හැටඅටේ බීට් එකට......... :rolleyes:

    headbanging-and-rock-fist-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් ලීවා කවියක්..

    කොළඹ පොෂ් කොල්ලෝ
    විතරක් නොවෙයි කෙල්ලෝ
    "පෙට්ටි කඩ" හරි නැතියෝ
    කියා පිරිසිදු කම බලත්තෝ..

    ඩයිනමෝ යම්දෝ...
    නැතිනම් ෆුඩ් කෝට් යමුදෝ...
    බාර්ස් කැෆේ යංදෝ
    කිය කියා හොඳ තැන් සොයන්නෝ

    පොඩි පෙට්ටි කඩයකින
    ගත් බත් මුලක් දිග ඇරියද
    ඊයා ඈක්කා කියමින
    අප්ප්පිරියාවෙන් දුවත් ඉවතට

    ඒත් තම කෙල්ලට
    හෝ තමන්ගේ කොල්ලට
    සමඟ මුඛ සංවාසෙට
    බොහෝ පිරිසිඳු තැනකි "ඒ තැන"

    "ඒතැන" කොතැනද?
    අපි චූ කරන "තැන"
    පෙට්ටි කඩ කෑමට
    වඩා පිරිසිඳු වේද ඒ "තැන"?
    පෙරේරා .......ගොයියට
    මෙතන ඉන්නට දුන්නට
    හිටපව් ඇලට්....... පිට
    ඕක ගසනව අපේ **යට
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරි ඕඩරේ හදන ගමන්..

    මම දුටිමි කිඹුල් ඕඩර් එක සාදා ඉවර බව..... :) :) :) ඔය ලයිට් ටික තරිස්ටැ දෙන්නේ ආයේ මේ ත්‍රෙඩ් එකට ආවොතින් විතරයි කියන්න කොසා මාමේ...... ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දුටිමි කිඹුල් ඕඩර් එක සාදා ඉවර බව..... :) :) :) ඔය ලයිට් ටික තරිස්ටැ දෙන්නේ ආයේ මේ ත්‍රෙඩ් එකට ආවොතින් විතරයි කියන්න කොසා මාමේ...... ;)
    ලයිට් අහවල් තැන ගහගනින් කියයි ඕකා! :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දුටිමි කිඹුල් ඕඩර් එක සාදා ඉවර බව..... :) :) :) ඔය ලයිට් ටික තරිස්ටැ දෙන්නේ ආයේ මේ ත්‍රෙඩ් එකට ආවොතින් විතරයි කියන්න කොසා මාමේ...... ;)

    සංජියෝ...
    ආර් යූර් රෙඩී....
     
    Status
    Not open for further replies.