EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ම පනින්නන් කිව්වනේ..එහෙව් එකේ වට වෙලා තල්ලු කරන්න හදන්නැතුව හිටු..:angry::angry:

    තම කැමැත්තෙන් එකෙක් ලිඳට පනින්නේ හරි කලාතුරකින්...... එහෙව් එකේ ඒ දුර්ලභ අවස්තාව බලාගන්න එපැයි.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා :P

    images
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එනමුදු විශ්වාස කටයුතු ආරංචි අනුව එය එසේය :yes:

    වැරදි ආරංචි මාර්ග අයියේ.. ඔය කියන තරම් යකා කලු නැත. :no:
    ලබ්බා මා ඇරුනුකොට තවත් සාමාජිකයන් සෑහෙන ප්‍රමානයක් කාබාසිනා කර ඇත. :yes:
     

    kingdewi

    Well-known member
  • වැරදි ආරංචි මාර්ග අයියේ.. ඔය කියන තරම් යකා කලු නැත. :no:
    ලබ්බා මා ඇරුනුකොට තවත් සාමාජිකයන් සෑහෙන ප්‍රමානයක් කාබාසිනා කර ඇත. :yes:

    අපි යක්කුන්ටත් කුක්කු පෙවුවේ කොක්කු පෙන්නලා කියනවනේ
    එහෙනම් කමක් නෑ :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නිත්‍යානුකුල භාණ්ඩ හැර වටාපිටාවේ භාණ්ඩ භාවිතා නොකරමි :yes:

    ඔය විදියටම ඒ සිල්පදය ආරක්ෂා කරන ලෙස මල්ලී කෙනෙක් හැටියට බොහෝ ගෞරවයෙන් ඉල්ලා සිටිමි... :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සංජියා හොය හොය හිටිය එකක්.

    http://www.elakiri.com/forum/showpost.php?p=15103068&postcount=310


    මම යනවෝ... අද ක්ලාස්. :D

    කොක්-කබාලා ඔක්කොටම පැටලිලි වලින් පිරුනු රාත්‍රියක් වේවා...
    බිරින්දෑවරුන්ගේ කං වල හානි නොකරත්වා.
    නැත්තම් ඒ පවත් මටයි අර කිඹුලටයි සෙට් වෙන්නේ..

    ජය වේවා!
     
    Status
    Not open for further replies.