දෙයකි ..බි අකුර යෙදෙන්නේ කුමකටද සිතා බැලීම යෙහෙකි
නැත නැත. ඔවුවා අර බස් ලබ්බාගේ කුමන්ත්‍රනයි...

දෙයකි ..බි අකුර යෙදෙන්නේ කුමකටද සිතා බැලීම යෙහෙකි

මම ම පනින්නන් කිව්වනේ..එහෙව් එකේ වට වෙලා තල්ලු කරන්න හදන්නැතුව හිටු..![]()
නැත නැත. ඔවුවා අර බස් ලබ්බාගේ කුමන්ත්‍රනයි...![]()

උඹ පනින එක හරි. නිර්වස්තරයෙන් පන්නන්න ට්‍රයි කොරන්නේ මේ..
එනමුදු විශ්වාස කටයුතු ආරංචි අනුව එය එසේය![]()


සන්ද්යගේත් දැන් ඒ හැටි සුබක් නෑ බන්![]()

වැරදි ආරංචි මාර්ග අයියේ.. ඔය කියන තරම් යකා කලු නැත.
ලබ්බා මා ඇරුනුකොට තවත් සාමාජිකයන් සෑහෙන ප්‍රමානයක් කාබාසිනා කර ඇත.![]()

තොග වශයෙන් පාවිච්චි කරද්දී ඔහොම නොවී තියෙයිද.......?![]()

නිත්‍යානුකුල භාණ්ඩ හැර වටාපිටාවේ භාණ්ඩ භාවිතා නොකරමි![]()

මෙවුවට අපේ උනුත් වගකියන්න ඕනේ...![]()
