අපි නිකන් ඉන්න එවුන්ටත් එක්ක වැඩ කරන්න ඕනි එක තමයි අවුල.....
***![]()

Sure නෑ තවම හොදේ...... 
අපි නිකන් ඉන්න එවුන්ටත් එක්ක වැඩ කරන්න ඕනි එක තමයි අවුල.....
***![]()

Sure නෑ තවම හොදේ...... 
උඹ කොහොමත් තවම පදින්නේ L බෝර්ඩ් නේ.....![]()
කිව්වා කියලා හිතා ගත්තොත් හොදා...... 
ජබුක්...![]()
අලි පැටියෝ..... බල්ක් SMS යවන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා කෑල්ලක් හොයා ගන්න නැද්දෝ.....?? 
බලමු එකක් හොයලා....අලි පැටියෝ..... බල්ක් SMS යවන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා කෑල්ලක් හොයා ගන්න නැද්දෝ.....??
![]()

ෆෝන් එකෙන් යවන්න නෙවේ..... ඩොංගල් එක ගහලා, ඒකේ තියෙන සිම් එකෙන් යවන්න...... Excel ෆයිල් එකක තමා නම්බර්ස් 5000ක් තියෙන්නේ..... 
මහ කුකුළා මීයන්ගෙන් බයික් එක ප්‍රවේසම් කරනවා වගේ.....කුකුළ්ලු නිදි වගේ.....![]()

සුබ උදෑසනක් කුකුලනි !!
අද නම් පැහැබර කාලගුණයක් තිබේ......![]()
මෙහේට නම් පොද වැසි වැටේ....... 
මහ කුකුළා මීයන්ගෙන් බයික් එක ප්‍රවේසම් කරනවා වගේ.....![]()

වැඩ බං...... Quotation ගහන්නද අරවද මේවද......ගාලු ගිහින් ආවා වැඩක් සෙට් වෙලා..කෑම සොයා ගිහින් ද?
නැත්තං දුර තැනකින් වැඩක් සෙට් වෙලා ද?
අනේ මංද බං..මේ දවස් වල නම් ඩල් & ඩ්‍රයි තමා......![]()

හරි කෝල් එකක් දීපන්.
මම ඊයේ නිදියනකොට පාන්දර 2. ආයෙත් 6 ට නැගිට්ටා. mc කමෙන්ට් කරපුවා සාක්කි. අද දෙන්න තිබුන ඩ්‍රෝවින් එකක් ඉවර කලා. මහන්සි නොවී ජීවත් වෙන්න අමාරුයි.
කොසා මම උදේට කෝල් එකක් ගන්නම්.
බල්බ් ටිකක් කුරියර් කරගන්න බැරිවෙයිද.......![]()

කෙල්ලෙකුටද කොල්ලෙකුටද ?කට්ටිය එහෙනම් හොඳ නම් ටිකක් කියමු බලන්න....අ,ඉ,උ,එ..ඔන්න ඕවා තමා අකුරු...
![]()
මම බ.ල. නොවෙමියකෝ දවසෙන් පොලොන්නරු අදින්නේ අපි අප් ඈන්ඩ් ඩවුන් 440 Km විතර.... ඒකත් බස් එකක්......
![]()

රෑ මෙහෙට සැරට වැස්සාලු..සුබ උදෑසනක් කුකුලනි !!
අද නම් පැහැබර කාලගුණයක් තිබේ......![]()
ආහ්හ් කොසා , අද අවුලක් නැහැ ..... පොඩ්ඩි නිදිආ, විකී!
පුරුෂාදිපත්‍ය රැකිලාද ?![]()

ගාල්ලෙ ගියෙ. ඔය කලින් පෝස්ට් එකේ කියලා තියෙන්නෙ..ආහ්හ් කොසා , අද අවුලක් නැහැ ..... පොඩ්ඩි නිදි
එයේ කොහෙද ගියේ ලෝන් ට්‍රිප

ඒ තෝර ගත්ත පාර අවුල් නිසා කොස්......ගාල්ලෙ ගියෙ. ඔය කලින් පෝස්ට් එකේ කියලා තියෙන්නෙ..
යන්න පැය 4යි, එන්න පැය 5යි.. ගාල්ල සිට කිරුලපනට එන්න පැය 2.5යි. කිරුලපන සිට ජා ඇලට එන්න පැය 2.5යි!![]()
