EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි !! :cool:
    අද නම් පැහැබර කාලගුණයක් තිබේ...... :yes::)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෑම සොයා ගිහින් ද?
    නැත්තං දුර තැනකින් වැඩක් සෙට් වෙලා ද?

    අනේ මංද බං..මේ දවස් වල නම් ඩල් & ඩ්‍රයි තමා......:dull::dull:
    ගාලු ගිහින් ආවා වැඩක් සෙට් වෙලා.. :dull:
    :cool::cool:
    මම ඊයේ නිදියනකොට පාන්දර 2. ආයෙත් 6 ට නැගිට්ටා. mc කමෙන්ට් කරපුවා සාක්කි. අද දෙන්න තිබුන ඩ්රෝවින් එකක් ඉවර කලා. මහන්සි නොවී ජීවත් වෙන්න අමාරුයි.:yes::yes:
    කොසා මම උදේට කෝල් එකක් ගන්නම්.
    බල්බ් ටිකක් කුරියර් කරගන්න බැරිවෙයිද.......:rolleyes:
    හරි කෝල් එකක් දීපන්. :cool:
    කූරියා ගහන්න තමයි වෙන්නෙ.. බලමුකො.. ලයිට් 10,15ක් වගේනං ගෙනැල්ලා හරි දෙන්නනංකො..
    :rolleyes::rolleyes: කට්ටිය එහෙනම් හොඳ නම් ටිකක් කියමු බලන්න....අ,ඉ,උ,එ..ඔන්න ඕවා තමා අකුරු...:D:D
    කෙල්ලෙකුටද කොල්ලෙකුටද ?
    :rofl: යකෝ දවසෙන් පොලොන්නරු අදින්නේ අපි අප් ඈන්ඩ් ඩවුන් 440 Km විතර.... ඒකත් බස් එකක්...... :cool:
    මම බ.ල. නොවෙමි :P
    සුබ උදෑසනක් කුකුලනි !! :cool:
    අද නම් පැහැබර කාලගුණයක් තිබේ...... :yes::)
    රෑ මෙහෙට සැරට‌ වැස්සාලු..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් කොසා , අද අවුලක් නැහැ ..... පොඩ්ඩි නිදි:P
    එයේ කොහෙද ගියේ ලෝන් ට්‍රිප
    ගාල්ලෙ ගියෙ. ඔය කලින් පෝස්ට් එකේ කියලා තියෙන්නෙ..
    යන්න පැය 4යි, එන්න පැය 5යි.. ගාල්ල සිට කිරුලපනට එන්න පැය 2.5යි. කිරුලපන සිට ජා ඇලට එන්න පැය 2.5යි! :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගාල්ලෙ ගියෙ. ඔය කලින් පෝස්ට් එකේ කියලා තියෙන්නෙ..
    යන්න පැය 4යි, එන්න පැය 5යි.. ගාල්ල සිට කිරුලපනට එන්න පැය 2.5යි. කිරුලපන සිට ජා ඇලට එන්න පැය 2.5යි! :baffled:
    ඒ තෝර ගත්ත පාර අවුල් නිසා කොස්......
    මීට පස්සේ කහතුඩුව එක්සිට් එකෙන් දාල අපේ ගෙවල් තියන පැර හරහි හෝමගම, අතුරුගිරිය, මාළඹේ, කුඩුවෙල හරහ යන්න......
    ඉක්මනින් යතෑකි.............:yes:
     
    Status
    Not open for further replies.