කිම්බුලෝ උඹ උඹේ බලය පාවිච්චි කරලා ඔන්න ඕක ඉවරයක් කොරහන්කෝ..........
ඔව් ඔව් ඒක නම් හොද අදහස..... 
කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........
ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු
කොස් පොල් LED..... 
කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........
ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු
තාම හදලා ඉවරත් නෑ, බඩු බාරදීලත් නෑ..සුබපැතුම්![]()

උඹ 10 පැකට් වගේ පාවිච්චි කරන්නෙ..ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි.......... අම්බානක ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........![]()

ඔවු බන්
ගිහින් එක්සැම් කරන්න ඕන ඉතින්
එතකල් ඇසිස්ටන්ට් නර්ස් තමා![]()

මගේ හිතේ කිසිම වලියක් නෑ.... තනියම තරහා වෙලා එකෙක්......
![]()

පැණි වරකා ගහටත් හෙණ ගහපු එකේ, අමුඩෙයි පුකයි තරහා වෙන එක අහන්නත් දෙයක්යෑ.......
![]()

![]()
ඔව් ඔව් ඒක නම් හොද අදහස.....
![]()

මම කෑවේ දැන්.....
![]()

horen balanneth na..meeka athulema inna un oththu denawa...අමුඩේ ආවේ නැති උනාට හොරෙන් බලාගෙන ඉන්නේ......
![]()
අද කොස් මාමියි මායි, නෙට් වර්ක් එකක් ඈමිණුවා......![]()

kelam karayoo....

හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........





සෑට ද..........?
මොකෝ දැන් උඹ දවසට එක වේලද කන්නේ......?![]()
නෑ බං.... කස්ටමර් විසිට් එකකට ගිහින් ආවේ දැන් ටිකකට කලින්....... 
මම ඌට බලය පාවිච්චි කොරහන් කිව්වේ උඹලා දෙන්නටම හොඳවැයින් දෙක ගානේ දීලා දාපං කියල...... අකමැත්තක් නෑනේ නේහහ් කිඹුල් බාවෙන් දෙකක් කන්න.........![]()

මම අහිංසකයා... අර හිට්ලර් අයියා තමා මරිසියා..... 
horen balanneth na..meeka athulema inna un oththu denawa...kelam karayoo....
![]()
කවුද මෙතන එහෙම කරන උන්......??
