EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........

    ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු

    :D කොස් පොල් LED..... :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........

    ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු

    සුබපැතුම් :cool:
    තාම හදලා ඉවරත් නෑ, බඩු බාරදීලත් නෑ.. :baffled:

    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි.......... අම්බානක ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........:yes::yes::yes::):):)
    උඹ 10 පැකට් වගේ පාවිච්චි කරන්නෙ.. :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු බන් :yes:
    ගිහින් එක්සැම් කරන්න ඕන ඉතින්
    එතකල් ඇසිස්ටන්ට් නර්ස් තමා :dull:

    අපරාදෙනේ....... හරිම අපරාදයක් මටනම් හිතෙන්නේ නොගිය එක...... පවුල් පිටින් එහෙ සෙට්ල් වෙන්න තිබුනේ....... :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පැණි වරකා ගහටත් හෙණ ගහපු එකේ, අමුඩෙයි පුකයි තරහා වෙන එක අහන්නත් දෙයක්යෑ....... :baffled::dull:

    අඩෝ කොහෙද කොහේද හෙන වැදිච්චි පැණි වරකා ගහ....... ගෙඩි කියක් බිමද........? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D :yes: ඔව් ඔව් ඒක නම් හොද අදහස..... :cool:

    මම ඌට බලය පාවිච්චි කොරහන් කිව්වේ උඹලා දෙන්නටම හොඳවැයින් දෙක ගානේ දීලා දාපං කියල...... අකමැත්තක් නෑනේ නේහහ් කිඹුල් බාවෙන් දෙකක් කන්න......... :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: අමුඩේ ආවේ නැති උනාට හොරෙන් බලාගෙන ඉන්නේ...... :P

    අද කොස් මාමියි මායි, නෙට් වර්ක් එකක් ඈමිණුවා...... :yes:
    horen balanneth na..meeka athulema inna un oththu denawa...:angry::angry: kelam karayoo....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
    ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........
    :yes::yes::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඌට බලය පාවිච්චි කොරහන් කිව්වේ උඹලා දෙන්නටම හොඳවැයින් දෙක ගානේ දීලා දාපං කියල...... අකමැත්තක් නෑනේ නේහහ් කිඹුල් බාවෙන් දෙකක් කන්න......... :rolleyes:

    :baffled::dull: මම අහිංසකයා... අර හිට්ලර් අයියා තමා මරිසියා..... :P
     
    Status
    Not open for further replies.