![]()
ඉදලා ඉදලා උඹටත් පහල වෙන අදහස්......
![]()

මම ස්මාර්ට් නේහහ්........ 
ඈ ලබ්බෝ....
මෙහෙමද බිසිනොස් කරන්නේ...........
ඈහ්.... මම යැව්වා අලි පැටියට......
යටින්ම දැම්මා තෑන්ක්ස් අලි පැටියෝ කියලා.... මූ ඒකත් එක්ක ෆෝවර්ඩ් කරලා කාටද......
දැන් ඔය ලිදේ වැටිච්ච දුකට අඩන්නේ......

සුබ උදෑසනක් වේවා අනාතයනි.....යන්තං ඇප්ලිකේෂන් හදල ඉවරයි කියහං කෝ......
අද යන්න ඕන ආදි ශිෂ්ණ සංගමයට ඒකත් උස්සං.............![]()
මරු සංගමේ ඈ...... 

ඈහ්.... මම යැව්වා අලි පැටියට......
යටින්ම දැම්මා තෑන්ක්ස් අලි පැටියෝ කියලා.... මූ ඒකත් එක්ක ෆෝවර්ඩ් කරලා කාටද......
දැන් ඔය ලිදේ වැටිච්ච දුකට අඩන්නේ......
![]()
![]()

මරු සංගමේ ඈ......
![]()












කිරියේ ලැප් විකිනිල්ල නැගලා යනවා........

ඇඩෝව් මම ඒක දැක්කේ නැති හැටියක්..........
ඒක අතකින් එකත් හරි බං කිඹුලාගේ වයසත් එක්ක (ආදී කාලේ)......![]()
මාළඹෙන් ජබොක් සද්දයක් ආවා..... 
හුටා.....දවල්වෙලා නේන්නම්....සුභ මධ්යහනක් වේවා..........![]()


දැන් හෙට ඉඳං උඹ ෆුල් ටයිම් බිස්නස් එකට බහිනවා නේද.......?කිරියේ ලැප් විකිනිල්ල නැගලා යනවා........
![]()
![]()
![]()
හෙට නෙවේ.... දැනටම...... ඔෆිස් එක පැත්ත පලාතේ ගියේ නෑ මම.......

ඔය වැඩේ හොඳට උනන්දුවෙන් කරයි කියල බලාපොරොත්තු වෙනවා.හෙට නෙවේ.... දැනටම...... ඔෆිස් එක පැත්ත පලාතේ ගියේ නෑ මම.......
![]()
උඹලගේ සපොර්ට් එක නිසා තමා ඉතින් ඒ ඔක්කොම.......![]()
![]()





සුබ උදෑසනක් කුකුලනි !!![]()




