EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හෙට නෙවේ.... දැනටම...... ඔෆිස් එක පැත්ත පලාතේ ගියේ නෑ මම....... :no:

    උඹලගේ සපොර්ට් එක නිසා තමා ඉතින් ඒ ඔක්කොම....... :D :yes:

    ඒ ඔෆිස් එකෙන් උඹ අයින් වුනාට උන් කියක් දුන්නද උඹට........ :P

    11.gif
    එනිටයිම් බ්‍රදර්....... :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔෆිස් එකෙන් උඹ අයින් වුනාට උන් කියක් දුන්නද උඹට........ :P

    11.gif
    එනිටයිම් බ්‍රදර්....... :cool:
    :P:P
    සැහෙන ගානක් දෙන්නැති. ඇසිස්ටන්ට් මැන පාටියකුත් දුන්නලු සතුටට.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D තමන්ගේ කැපවීමේ ප්‍රතිපල තමන්ටමයි........ :yes::yes:
    මොන කට්ට කෑවත් දුකක් නැහැ. ගොදනගාගත්තොත් තමන්ට.:yes::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ්හ් නෑනේ නේන්නම් වෙරි වෙන එව්වා බොන එකෙක්යෑ මම වෙරි වෙන්න........ ;):P:cool::cool:
    හොරෙන් බොනවද දන්නේ නැහැනේ.....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P
    සැහෙන ගානක් දෙන්නැති. ඇසිස්ටන්ට් මැන පාටියකුත් දුන්නලු සතුටට.....:P

    :lol: :lol: :lol: :lol:

    ඇසිස්ටන්ට් මැන පාටියක්ද දීලා තියෙන්නේ.......? මම හිතුවේ බහිරව පූජාවක් කරන්න ඇති කියලා........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: :lol: :lol: :lol:

    ඇසිස්ටන්ට් මැන පාටියක්ද දීලා තියෙන්නේ.......? මම හිතුවේ බහිරව පූජාවක් කරන්න ඇති කියලා........ :P
    කුම්භාන්ඩය පැන්නුවාට.....:P:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන කට්ට කෑවත් දුකක් නැහැ. ගොදනගාගත්තොත් තමන්ට.:yes::cool:

    ඔය අද හොඳ හොඳ ලෙවල් වල ඉන්න මිනිස්සු මොකෝ අහසින් වැටුණු දේවල් වලින් නෙවෙයිනේ දියුණු වුනේ කට්ට කාලා කාලා තමා ඒ ලෙවල් එකට ඇවිත් ඉන්නේ.......

    කවදාහරි කටක් ඇරලා අපේ පොඩි එවුන්ටත් කියන්න පුළුවන් එතකොට උඹලත් අන්න අර B.L. මාමා කට්ට කාලා දියුණු වුනා වගේ හැදියන් කියලා.......... :yes::yes:
     
    Status
    Not open for further replies.