hello අයියලා මල්ලිලා ..කොහොමද සැප දුක් ?
duka sapak sapa dukak
hello අයියලා මල්ලිලා ..කොහොමද සැප දුක් ?
hello අයියලා මල්ලිලා ..කොහොමද සැප දුක් ?


duka sapak sapa dukak

ඒක නේ.....සැප දුක නිති පෙරළේ කියන්නේ ඕකනේ![]()
ඒක නේ.....
අද උදේ ෆේක් අපතයත් ආයෙ ඇවිත් ගියේ..............

ඒක නේ.....
අද උදේ ෆේක් අපතයත් ආයෙ ඇවිත් ගියේ..............


ආහ්හ් යකා......
මේ යකෝ මම උඹෙන් අහන්නමයි හිටියේ........ මොකද බං උඹ උඹේ පරම්පරා වර්ධන උපකරණේ වෙනුවට ලයිට් එකක්ද හයි කරගෙන ඉන්නේ ඔයතරම් එලිය විහිදුවන්නේ...........![]()

අහ් අපරාදේ ආතල් එක මිස් උනා![]()


සැප දුක නිති පෙරළේ කියන්නේ ඕකනේ![]()

sapak ganna nam mona dukak unath kagena peralenna kiala ne eken kianne neda![]()
ඒ ඔෆිස් එකෙන් උඹ අයින් වුනාට උන් කියක් දුන්නද උඹට........
එනිටයිම් බ්රදර්.......![]()
![]()
මාසෙකට කලින් කියලා අයින් වෙච්ච නිසා, අන්තිම මාසේ සැලරිය නම් ලැබුනා.......
ස්තූති..... 
සැහෙන ගානක් දෙන්නැති. ඇසිස්ටන්ට් මැන පාටියකුත් දුන්නලු සතුටට.....![]()
මගුලක් කතා කරනවා...... 
මොන කට්ට කෑවත් දුකක් නැහැ. ගොදනගාගත්තොත් තමන්ට.![]()
එකෙන්ම......
මේ දවස් ටිකේ ෆුල් රෝල ගගහා දුවන්නේ....... 

![]()
![]()
![]()
![]()
ඇසිස්ටන්ට් මැන පාටියක්ද දීලා තියෙන්නේ.......? මම හිතුවේ බහිරව පූජාවක් කරන්න ඇති කියලා........![]()
කුම්භාන්ඩය පැන්නුවාට.....![]()
තොපි දෙන්නට කිව්වා කියලා හිතා ගනිව්..... 
මාසෙකට කලින් කියලා අයින් වෙච්ච නිසා, අන්තිම මාසේ සැලරිය නම් ලැබුනා.......
![]()
![]()
ස්තූති.....
![]()


ඔය අද හොඳ හොඳ ලෙවල් වල ඉන්න මිනිස්සු මොකෝ අහසින් වැටුණු දේවල් වලින් නෙවෙයිනේ දියුණු වුනේ කට්ට කාලා කාලා තමා ඒ ලෙවල් එකට ඇවිත් ඉන්නේ.......
කවදාහරි කටක් ඇරලා අපේ පොඩි එවුන්ටත් කියන්න පුළුවන් එතකොට උඹලත් අන්න අර B.L. මාමා කට්ට කාලා දියුණු වුනා වගේ හැදියන් කියලා..........![]()
මොන මාමා.......?? 
