EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    duka sapak sapa dukak

    ආහ්හ් යකා......

    මේ යකෝ මම උඹෙන් අහන්නමයි හිටියේ........ මොකද බං උඹ උඹේ පරම්පරා වර්ධන උපකරණේ වෙනුවට ලයිට් එකක්ද හයි කරගෙන ඉන්නේ ඔයතරම් එලිය විහිදුවන්නේ........... :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආහ්හ් යකා......

    මේ යකෝ මම උඹෙන් අහන්නමයි හිටියේ........ මොකද බං උඹ උඹේ පරම්පරා වර්ධන උපකරණේ වෙනුවට ලයිට් එකක්ද හයි කරගෙන ඉන්නේ ඔයතරම් එලිය විහිදුවන්නේ........... :rolleyes:

    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඔෆිස් එකෙන් උඹ අයින් වුනාට උන් කියක් දුන්නද උඹට........ :P

    11.gif
    එනිටයිම් බ්‍රදර්....... :cool:

    :frown: මාසෙකට කලින් කියලා අයින් වෙච්ච නිසා, අන්තිම මාසේ සැලරිය නම් ලැබුනා....... :yes:

    :D :cool: ස්තූති..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: :lol: :lol: :lol:

    ඇසිස්ටන්ට් මැන පාටියක්ද දීලා තියෙන්නේ.......? මම හිතුවේ බහිරව පූජාවක් කරන්න ඇති කියලා........ :P

    කුම්භාන්ඩය පැන්නුවාට.....:P:lol::lol:

    :frown: තොපි දෙන්නට කිව්වා කියලා හිතා ගනිව්..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය අද හොඳ හොඳ ලෙවල් වල ඉන්න මිනිස්සු මොකෝ අහසින් වැටුණු දේවල් වලින් නෙවෙයිනේ දියුණු වුනේ කට්ට කාලා කාලා තමා ඒ ලෙවල් එකට ඇවිත් ඉන්නේ.......

    කවදාහරි කටක් ඇරලා අපේ පොඩි එවුන්ටත් කියන්න පුළුවන් එතකොට උඹලත් අන්න අර B.L. මාමා කට්ට කාලා දියුණු වුනා වගේ හැදියන් කියලා.......... :yes::yes:

    :frown: මොන මාමා.......?? :angry::angry:
     
    Status
    Not open for further replies.