EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වේලි වේලි හිටපු කාලය අවසන්....... fake වසන්තය යලි පැමිණ ඇත....... :lol::lol::lol::lol:

    ඊයේ සෑ හෙන පට්ට ඇක්‍රොබැටික් වැඩක් වෙලා වගේ.................:baffled::baffled::baffled::P

    :rofl: කාලෙකින් ෆන් එකක් ගත්තද කට්ටිය...... :P ශික් මට මිස් උනා මේ වැඩ අස්සේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුණාටුවක් මචන්ලා. මෙන්න පට්ට හුලගකුත් එක්ක වහිනාවෝ.......
    ගහක් වැටෙනවා ඇහුන පිටිපස්සේ වත්තේ. බලන්න ඕනි......

    හෆ්ෆටසිරි........ දැන්ම යන්න එපා පොඩ්ඩක් හුළඟ අඩු වෙනකම් ඉන්න......... :oo::oo:

    :rolleyes: මෙහේට හුලං පොදක් නෑ නේ......??
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කාලෙකින් ෆන් එකක් ගත්තද කට්ටිය...... :P ශික් මට මිස් උනා මේ වැඩ අස්සේ...... :rofl:

    ම්ම්ම්හුහ්...... ආවා ගියා බං......... පුටුවේ හරිබරි ගැහිලා වාඩි වෙනකන්වත් හිටියේ නෑ කියහන්කෝ ඉතින්......... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාපු එකා වගේම මෙලෝ රහක් නැති එකෙක්........... :rofl:

    :rofl::P

    ම්ම්ම්හුහ්...... ආවා ගියා බං......... පුටුවේ හරිබරි ගැහිලා වාඩි වෙනකන්වත් හිටියේ නෑ කියහන්කෝ ඉතින්......... :no:

    :baffled: ශික්......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් යකා......

    මේ යකෝ මම උඹෙන් අහන්නමයි හිටියේ........ මොකද බං උඹ උඹේ පරම්පරා වර්ධන උපකරණේ වෙනුවට ලයිට් එකක්ද හයි කරගෙන ඉන්නේ ඔයතරම් එලිය විහිදුවන්නේ........... :rolleyes:
    මගෙන් 5w led එකක් ඉල්ලගත්තෙ ඒකට වෙන්න ඇති එහෙනං.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලයිට් බිල ආවා.. වයිපරේ කියන හැටියට යුනිට් 20ක වගේ අඩු වීමක් තියනවා led වලට මාරු වීමෙන් පසු.. :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙන් 5w led එකක් ඉල්ලගත්තෙ ඒකට වෙන්න ඇති එහෙනං.. :P
    දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්......

    අර පෙරුමාල් කියන සුනඛ පුත්‍රයා ෆේක් හදාගෙන පුදුම ගේමක් දෙන්නේ......
    මටත් තර්ජනයක් කරල තිබ්බා එකවුන්ට් එක හැක් කරනව කියලා.......

    මුංට කරන්න ජොබ් නැද්ද බං මේ පො** ආතල් දෙන්නේ...........:dull::dull:
     
    Status
    Not open for further replies.