වේලි වේලි හිටපු කාලය අවසන්....... fake වසන්තය යලි පැමිණ ඇත.......![]()
ඊයේ සෑ හෙන පට්ට ඇක්‍රොබැටික් වැඩක් වෙලා වගේ.................![]()
කාලෙකින් ෆන් එකක් ගත්තද කට්ටිය......
ශික් මට මිස් උනා මේ වැඩ අස්සේ...... 
වේලි වේලි හිටපු කාලය අවසන්....... fake වසන්තය යලි පැමිණ ඇත.......![]()
ඊයේ සෑ හෙන පට්ට ඇක්‍රොබැටික් වැඩක් වෙලා වගේ.................![]()
කාලෙකින් ෆන් එකක් ගත්තද කට්ටිය......
ශික් මට මිස් උනා මේ වැඩ අස්සේ...... 
කුණාටුවක් මචන්ලා. මෙන්න පට්ට හුලගකුත් එක්ක වහිනාවෝ.......
ගහක් වැටෙනවා ඇහුන පිටිපස්සේ වත්තේ. බලන්න ඕනි......
හෆ්ෆටසිරි........ දැන්ම යන්න එපා පොඩ්ඩක් හුළඟ අඩු වෙනකම් ඉන්න.........![]()
මෙහේට හුලං පොදක් නෑ නේ......??Mama ooka illala dan sathiyakatath wadi..mu ada ude ewwe..e ewala kiyanawa eeye raa ewe lu..dan call karaddi e ekka ehenam mail eka enna athilu...amu pachaya ooka....
![]()
රිදිලා.......
හරි හරි කොහොම හරි එව්වානේ..... 
කාලෙකින් ෆන් එකක් ගත්තද කට්ටිය......
ශික් මට මිස් උනා මේ වැඩ අස්සේ......
![]()

අහ් අපරාදේ ආතල් එක මිස් උනා![]()
ඔව් බං...... ශික්.... අපි මෙතන නැති වෙලාවටමනේ ආතල් සෙට් වෙන්නේ......උඹේ පරණ කස්ටමර් කෙනෙක් pm කරලා තිබුනා මට..........![]()
පව් ඉතින් කොච්චර මහන්සි වෙනවද මඩ ගහලා හරි මාව ජනප්රිය කරවන්න......
මේහහ් අර........![]()


දාපු එකා වගේම මෙලෝ රහක් නැති එකෙක්...........![]()


ම්ම්ම්හුහ්...... ආවා ගියා බං......... පුටුවේ හරිබරි ගැහිලා වාඩි වෙනකන්වත් හිටියේ නෑ කියහන්කෝ ඉතින්.........![]()
ශික්......පව් ඉතින් කොච්චර මහන්සි වෙනවද මඩ ගහලා හරි මාව ජනප්රිය කරවන්න......
![]()
![]()
![]()
![]()

මගෙන් 5w led එකක් ඉල්ලගත්තෙ ඒකට වෙන්න ඇති එහෙනං..ආහ්හ් යකා......
මේ යකෝ මම උඹෙන් අහන්නමයි හිටියේ........ මොකද බං උඹ උඹේ පරම්පරා වර්ධන උපකරණේ වෙනුවට ලයිට් එකක්ද හයි කරගෙන ඉන්නේ ඔයතරම් එලිය විහිදුවන්නේ...........![]()

මගෙන් 5w led එකක් ඉල්ලගත්තෙ ඒකට වෙන්න ඇති එහෙනං..![]()



දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්......මගෙන් 5w led එකක් ඉල්ලගත්තෙ ඒකට වෙන්න ඇති එහෙනං..![]()


ලෝදිය ලිං එහෙම තියනවා කියන්නෙ..අපායේ ලිං එහෙම තියෙනවද දන්නේ නෑ..........![]()
