EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::cool::cool::):)
    3.6w 60 L.E.D. globe type light එක නම් දැක්කෙත් අද......:yes:
    දෙකක් දැම්මේ කෝකද....:rolleyes:
    කුරිය කරමු නේද. මම දන්නා එකෙක්ගේ කුරිය සර්විස් එකක් තියෙනවා. හෙට අහන්නම්.
    දෙකක් දැම්මෙ 4.3w corn type L.E.D. වලින්..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේචා ජාතික අපරාදනෙ බොල! :frown: :P
    වතුර මීටරේ අවුල්වුනා ගංවතුරට යටවෙලාම. ඒත් මම කියල හදාගත්ත. ලයිට් මීටරේ බලන්න කියල කියන්න හිතෙන්නේ නෑ. ඉල්ලගෙන කන්නේ මොකටද.....
    පාවිචි කරන විදිය අනුව අඩු වැඩි වෙනවා. හැබැයි කවදාවත් 75 පැනල නෑ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙකක් දැම්මෙ 4.3w corn type L.E.D. වලින්..
    වෝල් ලෑම්ප් වලට දාන එක නේද.....:cool:
    අර ග්ලෝබ් ටයිප් නම් මරු වගේ කොසා, ඩයිනින් ටේබල් එකකට දාන්න වගේ..... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෝල් ලෑම්ප් වලට දාන එක නේද.....:cool:
    අර ග්ලෝබ් ටයිප් නම් මරු වගේ කොසා, ඩයිනින් ටේබල් එකකට දාන්න වගේ..... :rolleyes:
    කෙලින්ම table එක උඩින් දැම්මොත් කෑම microwave ම කරගත හැකි :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිණිපුරට යන ඕඩරේ මෙන්න :
    goy0.jpg


    වම් පැත්තෙ කොනේ සිට :
    7w Heat Sink type L.E.D. light
    5w Heat Sink type L.E.D. light
    3w Heat Sink type L.E.D. light
    3.6w 60 L.E.D. globe type light
    4.3w 72 L.E.D. corn type light
    4.3w 72 L.E.D. corn type light

    :cool:

    මහින්ද අය්යගේ කඩේ හොයාගත්තද ? :D
    මමත් එකක් හැදුවා..ඒකෙ එලිය නම් අවුලක් නෑ... ඒත් 15w cfl එක තරම් නෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලෝ... අලෝ...... මල කවියෝ, කාලෙකින් දැක්කේ.:cool:
    ජොබේ තත්වය මොකද.......
    අනතුරුදායක බව පහවගිහින්ද......:rolleyes:

    ආ.. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුනානේ... :P

    ජොබේ තත්වේ තාම වැට උඩ... හෙට ඉඳන් නයිට් නෑ... ඩේ විතරයි....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව හොයාගෙන කියක් හරි දීපං ඌට යන ලෝකෙකට පිනක් දහමක් කරගන්න.......... :rofl:

    :rofl::yes::P සිරාවට ඌ හම්බ උනොත්, මගේ ගානේ ටොෂිබා ලැපක් දෙනවා ඌට.......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලයිට් බිල ආවා.. වයිපරේ කියන හැටියට යුනිට් 20ක වගේ අඩු වීමක් තියනවා led වලට මාරු වීමෙන් පසු.. :cool:

    :D එලකිරිනේ..... අපේ ගෙදරත් ලයිට් බිල අඩු වෙලා.... හේතු නම් කිහිපයක් තියෙනවා..... එකක් දැන් අපි දෙන්නම ගෙදර ඉන්න වෙලාව අඩුයි..... අනික, වතුර මෝටරේ පාවිච්චියක් නෑ..... පාරේ ලයින් එකෙන් වතුර ගන්න නිසා..... ලොකුවටම අඩු උනේ, ගෑස් ලිපෙන් බත් උයන්න ගත්ත නිසා... රයිස් කුකර් එක භාවිතා නොකිරීම...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කෝන් ටයිප් එකක් ද එතකොට තියෙන්නේ...ලොල්ස්......

    අර පෙරුමාල් කියන සුනඛ පුත්‍රයා ෆේක් හදාගෙන පුදුම ගේමක් දෙන්නේ......
    මටත් තර්ජනයක් කරල තිබ්බා එකවුන්ට් එක හැක් කරනව කියලා.......

    මුංට කරන්න ජොබ් නැද්ද බං මේ පො** ආතල් දෙන්නේ...........:dull::dull:

    :rofl: PM එකක් යවන්න ඕනා අපි බය උනා කියලා...... :lol: කොරයි හැක්..... :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මහින්ද අය්යගේ කඩේ හොයාගත්තද ? :D
    මමත් එකක් හැදුවා..ඒකෙ එලිය නම් අවුලක් නෑ... ඒත් 15w cfl එක තරම් නෑ...
    කඩේ හොයාගත්තා. උගෙ බඩු නං එල! 1w led උගෙන් ගත්ත හොඳ එකෙ එලිය කලින් ගත්ත ඒවාට වඩා වැඩී.
    72 led එකට circuit එක වෙනස් කරන්න ඕනෙ විදියත් පොර කියලා දුන්නා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
    මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled:

    මම නෙවෙයි..ඌ ඉල්ලං ඌයියා වෙන්නේ..........

    :shocked: හෆ්ෆා.... බයේ බෑ..... :lol: :P :rofl:
     
    Status
    Not open for further replies.