වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
මෙන්න දන්සලේ හට් එක ගෙදරට දිස්වන ආකාරය......
කොහොමද සයිස් එක.....
උයන්න පිටිපස්සෙන් වෙනම හට් ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
මේ පාර මෙනු එක.....
සම්බා බත්,
අඹ මාළුව,
බටු මෝජු,
අලුකෙසෙල් බැදුම,
දෙල් මැල්ලුම,
පරිප්පු,
තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
පිලී කිසිවක් යොදාගන්නේ නැත.
සිරාවටම කෙල ගිලුනා දකිද්දී.......... සුපිරිනේ.........



ඩොමෙක්ස් උන් හොදයි..... අවුලක් නෑ..... මම ලැප් එහෙම යවන්නේ උන්ගේ අතේ.... හැබැයි හොදට පැක් කරලා දෙන්න ඕනා...... කොහොම කිව්වත්, උන්ගේ ඩිලිවරි වාහනේට,

සංජියෝ..... යමුදෝ......?? 

මම එක දවසක් LED Display එකක් (ලැපක) බදුල්ලට යැව්වා.... ත්රී වීල් එකක ආවේ උන්.... හෆොයි.... ත්රී වීල් එකට ඒක විසි කරා.....
අපෙත්..... පොලොන්නරු යන්න හිතාගෙන හිටියේ ආතල් එකටත් එක්ක බයික් එකේ.... 