EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
    මෙන්න දන්සලේ හ‍ට් එක ගෙදරට දිස්වන ආකාරය......

    කොහොමද සයිස් එක.....:P
    උයන්න පිටිපස්සෙන් වෙනම හට්‌ ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
    මේ පාර මෙනු එක.....:rolleyes::cool:
    සම්බා බත්,
    අඹ මාළුව,
    බටු මෝජු,
    අලුකෙසෙල් බැදුම,
    දෙල් මැල්ලුම,
    පරිප්පු,
    තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
    පිලී කිසිවක් යොදාගන්නේ නැත.

    සිරාවටම කෙල ගිලුනා දකිද්දී.......... සුපිරිනේ.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඩොමෙක්ස් උන් හොදයි..... අවුලක් නෑ..... මම ලැප් එහෙම යවන්නේ උන්ගේ අතේ.... හැබැයි හොදට පැක් කරලා දෙන්න ඕනා...... කොහොම කිව්වත්, උන්ගේ ඩිලිවරි වාහනේට, දුර ඉදලා විසි කරලා දාන්නේ අපේ බඩු...... :angry:
    එහෙනම් හොඳ කොහෙද, බල්බ් කුඩු වෙයි.....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක් domex......? මේකද.......?
    images

    මේ දන්සල මොනවද........? :rolleyes::rolleyes:
    ඕක තමයි මටත් ඉස්සෙල්ලාම මතක් උනේ! :D
    පස්සෙ තමයි දන්නෙ domex කියලා කූරීයර් සර්විස් එකකුත් තියනවා කියලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
    මෙන්න දන්සලේ හ‍ට් එක ගෙදරට දිස්වන ආකාරය......
    View attachment 46291

    කොහොමද සයිස් එක.....:P
    උයන්න පිටිපස්සෙන් වෙනම හට්‌ ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
    මේ පාර මෙනු එක.....:rolleyes::cool:
    සම්බා බත්,
    අඹ මාළුව,
    බටු මෝජු,
    අලුකෙසෙල් බැදුම,
    දෙල් මැල්ලුම,
    පරිප්පු,
    තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
    පිලී කිසිවක් යොදාගන්නේ නැත.

    :D ගේ ඉස්සරහා ඉඩමෙනේ....... :cool: පොසොන් එකට රත්නපුරේ පැත්තේ ඈවිත් ගියත් පාඩු නෑ වගේ...... :yes: සංජියෝ..... යමුදෝ......?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොට්ටම්බා ගහක් වැටිලා තියෙන්නේ....
    හානියක් නෑ.:cool:
    ඒ කේස් එක මම දැක්කෙත් පත්තරෙන්. විස්තර හොයල බලන්න ඕනි. :rolleyes:

    එහෙමද...... හානියක් නැතිනම් එච්චරයි...... :cool:

    ඊයේ නිව්ස් වල කියනවා දැක්කා වැඩි විස්තරයක් අහගන්න බැරි වුනා.......... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    මල පැනගෙන ඉන්න උන්ගේ, මල අඩු වේවා...... :D :cool:
    :baffled:
    ඒ කියන්නේ මල බද්දය හැදෙන්න කියලද. පිස්සු කෙලින්න එපා වස්ති කරන්න වෙනවා..... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක තමයි මටත් ඉස්සෙල්ලාම මතක් උනේ! :D
    පස්සෙ තමයි දන්නෙ domex කියලා කූරීයර් සර්විස් එකකුත් තියනවා කියලා..

    :D:D:D කූරීයර් සර්විස් එක ගැන මේ දැනුයි ඇහුවෙත්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ගේ ඉස්සරහා ඉඩමෙනේ....... :cool: පොසොන් එකට රත්නපුරේ පැත්තේ ඈවිත් ගියත් පාඩු නෑ වගේ...... :yes: සංජියෝ..... යමුදෝ......?? :rolleyes:

    චෑහ්හ්හ් කොහෙද බං යන්න ආස වුනාට චාන්ස් එකක්....... අපේ මායියා මේ දවස් ටිකේ අස්පට් එකේ ඉන්නේ පොසොන් ඒකට අනුරාධපුරේ ගෙදර යන්න බැරි ඒකට....... එහෙව් එකේ රත්නපුරේ යන්න හැදුවොත් බඩු තමා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් හොඳ කොහෙද, බල්බ් කුඩු වෙයි.....:baffled:

    :rofl: නෑ බං හොදට පැක් කරලා යැව්වහම මුකුත් වෙන්නේ නෑ..... :no: මම එක දවසක් LED Display එකක් (ලැපක) බදුල්ලට යැව්වා.... ත්‍රී වීල් එකක ආවේ උන්.... හෆොයි.... ත්‍රී වීල් එකට ඒක විසි කරා..... :angry: මම හිතුවේ බදුල්ලට යද්දි, කෑලි සවලෙන් එකතු කරන්න සෙට් වෙලා තියෙයි කියලා....... :P හොද වෙලාවට මගේ පැකින් පාර හොද නිසා, යහතින් ගිහින් තිබ්බා...... :D:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චෑහ්හ්හ් කොහෙද බං යන්න ආස වුනාට චාන්ස් එකක්....... අපේ මායියා මේ දවස් ටිකේ අස්පට් එකේ ඉන්නේ පොසොන් ඒකට අනුරාධපුරේ ගෙදර යන්න බැරි ඒකට....... එහෙව් එකේ රත්නපුරේ යන්න හැදුවොත් බඩු තමා.......

    :( අපෙත්..... පොලොන්නරු යන්න හිතාගෙන හිටියේ ආතල් එකටත් එක්ක බයික් එකේ.... :P ඒ උනාට මග දිගට ඉන්න කොච්චි මාමලා එක්ක වැඩේ අමාරු වෙයි කියලා හිතෙනවා........ :( :angry: තව සති දෙකක් වත් යනවා නම්බර් එක එන්න...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම කෙල ගිලුනා දකිද්දී.......... සුපිරිනේ.........

    :D ගේ ඉස්සරහා ඉඩමෙනේ....... :cool: පොසොන් එකට රත්නපුරේ පැත්තේ ඈවිත් ගියත් පාඩු නෑ වගේ...... :yes: සංජියෝ..... යමුදෝ......?? :rolleyes:
    පුලුවන්නම් උදව්වට එන්න.....:yes::cool::)
    ඕක කරන්නේ අහල පහල හත් අට දෙනෙක්ගේ වියදමින්. තුන් දෙනෙක් හාල් මිටි 10 ගානේ මේ පාර දෙන්න පොරොන්දු උනා.:P
    අපිට එහෙම කරන්න බෑ. මම පරිප්පු කිලෝ 25 දෙන්නම් කියුව මට පුළුවන් විදියට. ගියපාර නම් කිලෝ 50 දුන්න. කස්ටිය රැස්වීම දවසේ කෑගැහුවා ගියපාර 50 දීල මේපාර 25 දෙනවා කියල. මේපාර වෙන වැඩ වගයක් නිසා ආර්ථිකේ පොඩ්ඩක් අවුල්.:(
    ගමේ කොල්ලෝ හැමෝම මහන්සි වෙනවා සෑහෙන්න වැඩේට. කට්ටිය එකතුවෙලා ගිහින් දෙල්, පොල්, අඹ කඩන් දර එකතුකරන් එනවා.:cool:
    මම පුළුවන් වුනොත් නවත්තන වාහන පෝලිම දාන්නං. කිලෝමීටරයක් විතර දිගට පාරේ දෙපැත්තේ වාහන නවත්තනවා. අන්තිමට පොලොසියෙනුත් එන්න වෙනවා වාහන එහා මෙහා කරන්න..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චෑහ්හ්හ් කොහෙද බං යන්න ආස වුනාට චාන්ස් එකක්....... අපේ මායියා මේ දවස් ටිකේ අස්පට් එකේ ඉන්නේ පොසොන් ඒකට අනුරාධපුරේ ගෙදර යන්න බැරි ඒකට....... එහෙව් එකේ රත්නපුරේ යන්න හැදුවොත් බඩු තමා.......
    පොසොන් එකට අනුරාධපුරේ යනවා කියන්නේ අමු කට්ටනේ. හැබැයි කඩෙන් කන්න ඕනි නෑ, අම්බානකට දන්සල්.:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( අපෙත්..... පොලොන්නරු යන්න හිතාගෙන හිටියේ ආතල් එකටත් එක්ක බයික් එකේ.... :P ඒ උනාට මග දිගට ඉන්න කොච්චි මාමලා එක්ක වැඩේ අමාරු වෙයි කියලා හිතෙනවා........ :( :angry: තව සති දෙකක් වත් යනවා නම්බර් එක එන්න...... :yes:

    හපෝ පිස්සුද ඔය දවල් වල කොච්චි පාරට අරක්ගෙන ඉන්නේ........ උඹට 50000 ක් විතර මාරු සල්ලි වලින් අරගෙන යන්න වෙයි යනකොටයි එනකොටයි මඟ දිගට ඉන්න කොච්චියන්ට දන් දෙන්න......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: නෑ බං හොදට පැක් කරලා යැව්වහම මුකුත් වෙන්නේ නෑ..... :no: මම එක දවසක් LED Display එකක් (ලැපක) බදුල්ලට යැව්වා.... ත්‍රී වීල් එකක ආවේ උන්.... හෆොයි.... ත්‍රී වීල් එකට ඒක විසි කරා..... :angry: මම හිතුවේ බදුල්ලට යද්දි, කෑලි සවලෙන් එකතු කරන්න සෙට් වෙලා තියෙයි කියලා....... :P හොද වෙලාවට මගේ පැකින් පාර හොද නිසා, යහතින් ගිහින් තිබ්බා...... :D:cool:
    චාර්ජ් කරන්නේ කොහොමද යුරා ? බර, දුර අනුවද.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපෝ පිස්සුද ඔය දවල් වල කොච්චි පාරට අරක්ගෙන ඉන්නේ........ උඹට 50000 ක් විතර මාරු සල්ලි වලින් අරගෙන යන්න වෙයි යනකොටයි එනකොටයි මඟ දිගට ඉන්න කොච්චියන්ට දන් දෙන්න......
    :yes::yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුලුවන්නම් උදව්වට එන්න.....:yes::cool::)
    ඕක කරන්නේ අහල පහල හත් අට දෙනෙක්ගේ වියදමින්. තුන් දෙනෙක් හාල් මිටි 10 ගානේ මේ පාර දෙන්න පොරොන්දු උනා.:P
    අපිට එහෙම කරන්න බෑ. මම පරිප්පු කිලෝ 25 දෙන්නම් කියුව මට පුළුවන් විදියට. ගියපාර නම් කිලෝ 50 දුන්න. කස්ටිය රැස්වීම දවසේ කෑගැහුවා ගියපාර 50 දීල මේපාර 25 දෙනවා කියල. මේපාර වෙන වැඩ වගයක් නිසා ආර්ථිකේ පොඩ්ඩක් අවුල්.:(
    ගමේ කොල්ලෝ හැමෝම මහන්සි වෙනවා සෑහෙන්න වැඩේට. කට්ටිය එකතුවෙලා ගිහින් දෙල්, පොල්, අඹ කඩන් දර එකතුකරන් එනවා.:cool:
    මම පුළුවන් වුනොත් නවත්තන වාහන පෝලිම දාන්නං. කිලෝමීටරයක් විතර දිගට පාරේ දෙපැත්තේ වාහන නවත්තනවා. අන්තිමට පොලොසියෙනුත් එන්න වෙනවා වාහන එහා මෙහා කරන්න..... :P

    එන්න පුළුවනි නම් අනිවා එනවා අයියේ ආසයි එන්නත් ඔය පැත්තේ....... :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොසොන් එකට අනුරාධපුරේ යනවා කියන්නේ අමු කට්ටනේ. හැබැයි කඩෙන් කන්න ඕනි නෑ, අම්බානකට දන්සල්.:cool:

    ආයෙත් අහලා අමු එකෙත් උපරිම එක....... හැබැයි කානිවල් වගේ තමයිලු........ හැබැයි අපේ නෝනා තමා කියන්නේ මම තාම ගිහින් නෑ පොසොන් කාලේ එහේ..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චෑහ්හ්හ් කොහෙද බං යන්න ආස වුනාට චාන්ස් එකක්....... අපේ මායියා මේ දවස් ටිකේ අස්පට් එකේ ඉන්නේ පොසොන් ඒකට අනුරාධපුරේ ගෙදර යන්න බැරි ඒකට....... එහෙව් එකේ රත්නපුරේ යන්න හැදුවොත් බඩු තමා.......
    හැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට‌ වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි ඉතිං අනුරාදපුරේටම ගිහිං බෝ ගහට‌ වතුර දැම්මා, ගෙවල් ලඟ පන්සලට ගිහින් බෝ ගහට වතුර දැම්මා කියලා ලැබෙන ආනිසන්සෙ වෙනසක් නං නෑ ඕං.. :dull:
    ඒක නම් ඇත්ත. අපේ සමහරු දැන් සිල් සමාදන් වෙන්න යන්නේ කුරුණෑගල මහමෙව්නාවට.
     
    Status
    Not open for further replies.