ලොකු උදවියගේ ට්රෙන්ඩ් එකනේ........
dan ඉතින් මිනිස්සු සේරම කරන්නේ ට්රෙන්ඩ් එකටනේ ..කොටින්ම පොඩි එකාගේ කොන්ඩේ කපන්නේත් ට්රෙන්ඩ් එකට ..cut එකක් හෙම දාල

ලොකු උදවියගේ ට්රෙන්ඩ් එකනේ........

dan ඉතින් මිනිස්සු සේරම කරන්නේ ට්රෙන්ඩ් එකටනේ ..කොටින්ම පොඩි එකාගේ කොන්ඩේ කපන්නේත් ට්රෙන්ඩ් එකට ..cut එකක් හෙම දාල![]()
මම ඕවට මොනවත් කියන්නේ නැහැ බන් , කියන එවුන්ට තමා කෙල වෙන්නේ , කරන එවුන්ට කිසිම දෙයක් නැහැ



අනේද කියන්නේ ඉතිං....... විකාරයි සමහර පොඩි එවුන් දැක්කම..........

දුර අනුව වෙනසක් නෑ ලංකාව ඈතුලත..... බර අනුව තමා..... කිලෝ එකකට (මුල් කිලෝවට 250ද කොහෙද) ඊට පස්සේ වැඩි වෙන කිලෝ එකකට 75 ගානේ වගේ මට මතක...... පට්ට ලාභයි.....
![]()






අහල බලන්න ඕනි විකියට කියල රා බෝතලයක් කුරිය කරගන්න පුලුවන්ද කියල.....පෝර්ක් එහෙමත් පුලුවන්ද?![]()

දෙමාපියන්ගේ ලිංගිකත්වය දරුවන්ගෙන් පෙන්නන එකනේ බන් කරන්නේ![]()




??mokak ?? mee ape bus labba da ?
http://www.elakiri.com/forum/showthread.php?t=1562251


උඹට කලින් මම උගෙන් ඇහුවේ ඒත් තාම ප්රතිචාර නෑ.........එල එල.....එලස් කොස් අයියේ.... (අම්මෝ මේකේ ඉන්න උන්ට මාමේ කියන්නේ නෑ මම දැන් ~ පොඩ්ඩ ඈත්නම් මල නිසා
)
අද අර ගාන බෑන්ක් එකට දාන්නම් හොදේ.... චෙක් එක නම් වැටෙන්නේ හෙට.... අවුලක් නෑ..... ඊයේ ගානක් අතට හම්බ උනා...... සමාවෙන්න ඕනා පරක්කු උනාට.....තව නෙට්වර්ක් එකක් තියෙනවා..... සර්වර් කන්ෆිග් එකක් එක්ක.... අද යනවා ඒක බලන්න..... එතනට ගිහින් කෝල් එකක් දෙන්නම්......
![]()





බල්බ් ටික කිලෝ එකක් බර නැති නිසා පාඩුයි. ඉතුරු ටිකට ගඩොලක්වත් දාල එවන්න කියල කොස්ට කියනවා.....![]()




අහල බලන්න ඕනි විකියට කියල රා බෝතලයක් කුරිය කරගන්න පුලුවන්ද කියල.....![]()

ඔය කිට්ටුවෙන් මල් උනත් අවුලක් නැහැ බන්අහල බලන්න ඕනි විකියට කියල රා බෝතලයක් කුරිය කරගන්න පුලුවන්ද කියල.....![]()

තමන්ට හිමි ආයතනයක නමකට අයි ඩි යක් ලබා ගැනීම , ෆේක් එකවුන්ට හැදිල්ලක් නෙවෙයි නේද? එළකිරි constitution එක එඩිට් කරන්න වෙයිද දන්නේ නැහැ

රීපොස්ට් බං...........උඹට කලින් මම උගෙන් ඇහුවේ ඒත් තාම ප්රතිචාර නෑ.........



හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්...
වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි.![]()


හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්...
වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි.![]()


