EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :yes::yes::yes: ලොකු උදවියගේ ට්‍රෙන්ඩ් එකනේ........

    dan ඉතින් මිනිස්සු සේරම කරන්නේ ට්‍රෙන්ඩ් එකටනේ ..කොටින්ම පොඩි එකාගේ කොන්ඩේ කපන්නේත් ට්‍රෙන්ඩ් එකට ..cut එකක් හෙම දාල :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    dan ඉතින් මිනිස්සු සේරම කරන්නේ ට්‍රෙන්ඩ් එකටනේ ..කොටින්ම පොඩි එකාගේ කොන්ඩේ කපන්නේත් ට්‍රෙන්ඩ් එකට ..cut එකක් හෙම දාල :dull:

    අනේද කියන්නේ ඉතිං....... විකාරයි සමහර පොඩි එවුන් දැක්කම..........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඕවට මොනවත් කියන්නේ නැහැ බන් , කියන එවුන්ට තමා කෙල වෙන්නේ , කරන එවුන්ට කිසිම දෙයක් නැහැ
    :baffled::sorry::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: දුර අනුව වෙනසක් නෑ ලංකාව ඈතුලත..... බර අනුව තමා..... කිලෝ එකකට (මුල් කිලෝවට 250ද කොහෙද) ඊට පස්සේ වැඩි වෙන කිලෝ එකකට 75 ගානේ වගේ මට මතක...... පට්ට ලාභයි..... :yes:
    :cool::cool:
    බල්බ් ටික කිලෝ එකක් බර නැති නිසා පාඩුයි. ඉතුරු ටිකට ගඩොලක්වත් දාල එවන්න කියල කොස්ට කියනවා.....;):P:lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෝර්ක් එහෙමත් පුලුවන්ද? :oo:
    අහල බලන්න ඕනි විකියට කියල රා බෝතලයක් කුරිය කරගන්න පුලුවන්ද කියල.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D එලස් කොස් අයියේ.... (අම්මෝ මේකේ ඉන්න උන්ට මාමේ කියන්නේ නෑ මම දැන් ~ පොඩ්ඩ ඈත්නම් මල නිසා :baffled::dull: )

    අද අර ගාන බෑන්ක් එකට දාන්නම් හොදේ.... චෙක් එක නම් වැටෙන්නේ හෙට.... අවුලක් නෑ..... ඊයේ ගානක් අතට හම්බ උනා...... සමාවෙන්න ඕනා පරක්කු උනාට..... :( තව නෙට්වර්ක් එකක් තියෙනවා..... සර්වර් කන්ෆිග් එකක් එක්ක.... අද යනවා ඒක බලන්න..... එතනට ගිහින් කෝල් එකක් දෙන්නම්...... :yes:
    එල එල.....:cool::cool::yes:
    අන්න කොල්ල ට්‍රැක් එකට වැටිලා..... :):)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool:
    බල්බ් ටික කිලෝ එකක් බර නැති නිසා පාඩුයි. ඉතුරු ටිකට ගඩොලක්වත් දාල එවන්න කියල කොස්ට කියනවා.....;):P:lol::lol:

    කිලෝ එකක්වත් නැතිනම් ඒ ටික ෆ්‍රී ඩිලිවරි කරලා දෙන්න කියන්න.......... :lol::lol::lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තමන්ට හිමි ආයතනයක නමකට අයි ඩි යක් ලබා ගැනීම , ෆේක් එකවුන්ට හැදිල්ලක් නෙවෙයි නේද? එළකිරි constitution එක එඩිට් කරන්න වෙයිද දන්නේ නැහැ
     

    kingdewi

    Well-known member
  • තමන්ට හිමි ආයතනයක නමකට අයි ඩි යක් ලබා ගැනීම , ෆේක් එකවුන්ට හැදිල්ලක් නෙවෙයි නේද? එළකිරි constitution එක එඩිට් කරන්න වෙයිද දන්නේ නැහැ

    ජිටි ගෙන් උපදෙස් ගත්තනම් හරි :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රීපොස්ට් බං........... :rolleyes::P:rofl: උඹට කලින් මම උගෙන් ඇහුවේ ඒත් තාම ප්‍රතිචාර නෑ.........

    හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්... :oo::oo:
    වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි. :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්... :oo::oo:
    වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි. :cool:

    අනේ යකෝ ටැගක් දාගන්න බැරුව දැන් ටැග් එක ටයිප් කරලා දානවා....... :rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්... :oo::oo:
    වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි. :cool:
    :eek::baffled:
    මෙන්න අර ටැග් එකේ හිමිකරු:P
    කෝ මේ සන්ජියා...... :rolleyes:
     
    Status
    Not open for further replies.