EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම කස්ටමර් කෙනෙක්ගේ වැඩක් කර කර බං හිටියේ....... :yes: උඹ කෝල් කරනකම් සීන් එක දන්නේ නෑ...... :P කාලෙකින් ආතල් එකක් ගමු අපි උගෙන්..... :lol:

    ෂිහ්හ්හ්හ් ආතල් අහවරයි.......:oo::baffled::no: ත්‍රෙඩ් එක අතුරුදහන්....... අපරාදේ....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තමන්ට හිමි ආයතනයක නමකට අයි ඩි යක් ලබා ගැනීම , ෆේක් එකවුන්ට හැදිල්ලක් නෙවෙයි නේද? එළකිරි constitution එක එඩිට් කරන්න වෙයිද දන්නේ නැහැ

    :oo: අර techsmartlk එක නම් මගේ නෙවේ........ :no: ඌ මඩ ගහන්න ආව එකෙක්....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි ඉතින්..උඹ ඇහුව කියල මට දිවැස් නැහැ බොලව්... :oo::oo:
    වැඩිය සද්ද එපා..සද්ද දැම්මොත් ඇ.පු. දැ. ළි. :cool:

    :oo: ඇ.පු. දැ. ළි. කර කර හිටියොත් අර දැරිවි හැමදාම කෙල්ලෙක් තමා කුමාරයෝ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේගෙන් කන්ෆර්මේෂන් එක ලැබෙනකන් අර ත්‍රෙඩ් එකේ ඌ ගැන කියන්න එපෝ...... අර ෆේක් උරුලෑවට එකත ඇති ඉතිං කාලන්තරේකට............

    බ.ල ගෙ ෆේක් වෙන්න බැහැ බන්. වෙන මඩක් වගේ යන්නෙ.
    බ.ල ට දවසට 30 ගානෙ දෙන්න පුලුවන්නම් මම 1ට දෙකක් ගන්නවා අනිවා :yes::yes:

    අරක යුරාට මඩක් වගේ නේද. ගේම දෙමුද.....:rolleyes:

    :yes: මම මොකටද බං තව ID එකක් හදන් එන්නේ...... මේ ID එකෙන් දානවනේ දාන එකක්..... ඔක්කොම මාව දන්නෙත් මේකෙන් වෙච්ච එකේ, තව ඒවා මොකටද.......!! ඕක මඩක්....... :angry: සිගිති ආතල්....... :lol:

    කමක් නෑ අපිට කාලෙකින් ෆේක් ආතල් එකක් සෙට් උනෙත් නැති එකේ.... අද ෆන් එකක් ගමු...... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේක කියන්නයි මේ ත්‍රෙඩ් එකට ආවේ .. මට මේ ත්‍රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්නවයි කියල චෝදනාවක් තියෙනවා ..මට හොරෙන් බලන්න කිසිම උවමනාවක් නෑ .. මම එළකිරි ලොග් වෙනවා තමයි ..මට මේකට එන්න කිසි තහනමකුත් නෑ..කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍යත් නෑ..මට මේකේ වෙන දේවල් ඇසුරු සැනින් ආරංචි නම් වෙනවා.. අනික මේ ටිකේ මේක දිහා බලන් ඉන්න වෙලාවකුත් නෑ මම මේ ඉස්පිරිතාල ගානේ ලැගල හෙම්බත් වෙලා ඉන්නේ .. මේකේ එක අමනයෙක් ඇරෙන්න අනික් උන් එක්ක මගේ කිසි අමනාපෙකුත් නෑ

    අනික් දේ මට අර වල් හොහපුටුවගේ කොමෙන්ට්ස් ඕන නෑ මගේ ෆේස්බුක් පිටුවට තෝ මගෙත් එක්ක ආයේ කිසි ගනුදෙනුවක් තියාගන්න ලැස්ති වෙන්න එපා :angry: විශ්වාසෙ කඩපු උන් මට එපා ...

    Very Well Said!
    :yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඇ.පු. දැ. ළි. කර කර හිටියොත් අර දැරිවි හැමදාම කෙල්ලෙක් තමා කුමාරයෝ...... :P

    අපේ කළුකුමා කියන්නේ මෙහෙමලු........ "මම රාජ කුමාරයෙක් නෙවෙයි මම අකේ පුරින කොල්ලෙක්........" :lol: :lol: :lol: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මම මොකටද බං තව ID එකක් හදන් එන්නේ...... මේ ID එකෙන් දානවනේ දාන එකක්..... ඔක්කොම මාව දන්නෙත් මේකෙන් වෙච්ච එකේ, තව ඒවා මොකටද.......!! ඕක මඩක්....... :angry: සිගිති ආතල්....... :lol:

    කමක් නෑ අපිට කාලෙකින් ෆේක් ආතල් එකක් සෙට් උනෙත් නැති එකේ.... අද ෆන් එකක් ගමු...... :cool:

    ෆන් අහවරෝ......... :dull::oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: බලවන්තයින් සමග සුහදව සිටීම හා, දුබලයාව පාගා දැමීම..... :baffled::dull:


    :oo: නිකන් බොරුවට ගේම ඉල්ලන්නේ නැතුව, බලන්න ඔය පෝස්ට් දාලා තියෙන ඕඩර් එක...... කිඹුල් මාමා කියපු එකට, හරි යන විදිහට, මම විහිලුවට ඕක දැම්මා.... ඕකට ඔච්චර මල පැන ගන්නේ මොකටද....?? :rolleyes:


    :oo: උඹට ඕනා නැත්නම් මටත් එපා..... :no: කොහොමත් කවුරුහරි එක්ක තරහා උනා කියලා හෝ, වලියක් ගියා කියලා, හැමෝගෙම ෆේස් බුක් පිටු වලින් යාළුවන්ව රිමූව් කරවන්න කියන්නේ නෑ මම....... :no: උදාහරණ ඕනා නෑ නේ...... :D :cool:

    වලියක් ගියාම FB එකෙං යාළුවන්ව රිමූව් කරන උදාහරණයක් මේ ත්‍රෙඩ් එකේම ඇත. පෙර දිනෙක වල් පූසා මාව උගේ FB එකෙං රිමූව් කරන ලදී...:lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහෝ පෙරා...... මෙපමණ කල් නාවේ කීම........? :rolleyes:

    වැඩ බං සංජියෝ.. මම උඹට ටිකකින් කෝල් එකක් දෙන්නම්... පොඩී සීන් එකක් කියන්න... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ හොටෙල් එකක මෙනු එක වගේ... :p

    සර්වප්‍රකාරෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... :cool:
    :cool::cool::)
     
    Status
    Not open for further replies.