උන්ගෙ අසූචි ඔය පාට හින්ඳා උන් ඕවා කනවා ඇති කියලා ඉස්සර හිතුවාලු. ඒ නිසා ඔය කතාව ඇතිඋනා කියලා කියනවා අහලා තියනවා..
මෙහ් කිඹුලෝ ඇත්තටම කිරිමැටි ගිලිනවද....(අපේ එකා නෙමෙයි, ඇත්ත උන්)
නැත්නම් නිකන් කතාවට කියන එකක්ද....![]()

මුදලාලිගෙම පතලක් නං එහෙම තමයි. හවුලෙ පතලකත් වැඩි ගානක් හම්බෙන්නෙ ඉඩම අයිති එකාට තමයි..මුදලාලිට පොල්කටු හැන්දෙන්..... පතලට බහින එවුන්ට කන් හැන්දෙන්..... එහෙමද...?
ෂිහ්හ්හ්හ් ආතල් අහවරයි.......ත්රෙඩ් එක අතුරුදහන්....... අපරාදේ.......
![]()

ඒක ටයිප් කොරන්නේ කොහොමද.....![]()

දැන් ආවේ බං...... ගම්පහ ගියා කස්ටමර් සයිට්........ ශික් ආතල් මිස් වෙලා වගේ......
![]()
උන්ගෙ අසූචි ඔය පාට හින්ඳා උන් ඕවා කනවා ඇති කියලා ඉස්සර හිතුවාලු. ඒ නිසා ඔය කතාව ඇතිඋනා කියලා කියනවා අහලා තියනවා..

මඩ වුනත් මොකෝ නොමිලේම පබ්ලිසිටි ලැබෙනවනම්.....![]()
එකෙන්ම..... ඔහොම මඩ ත්රෙඩ් එකක් ගිය ගමන්, මට හොදයි...... පව් උගේ සිගිති ආතල් එකෙන්, මටයි හොදක් වෙන්නේ........

මුදලාලිට පොල්කටු හැන්දෙන්..... පතලට බහින එවුන්ට කන් හැන්දෙන්..... එහෙමද...?

වලියක් ගියාම FB එකෙං යාළුවන්ව රිමූව් කරන උදාහරණයක් මේ ත්රෙඩ් එකේම ඇත. පෙර දිනෙක වල් පූසා මාව උගේ FB එකෙං රිමූව් කරන ලදී...![]()
පූසා ජබුක්..... කොහෙද තොපි දෙන්නා වලි ගියේ.....??
මේ ඒක නෙවේ, උඹේ ෆෝන් එකේ අපි දෙන කෝල් පෙන්වන්නේ නැතැයි.....??

උන්ගෙ අසූචි ඔය පාට හින්ඳා උන් ඕවා කනවා ඇති කියලා ඉස්සර හිතුවාලු. ඒ නිසා ඔය කතාව ඇතිඋනා කියලා කියනවා අහලා තියනවා..

මුදලාලිගෙම පතලක් නං එහෙම තමයි. හවුලෙ පතලකත් වැඩි ගානක් හම්බෙන්නෙ ඉඩම අයිති එකාට තමයි..

1/7මුදලාලිගෙම පතලක් නං එහෙම තමයි. හවුලෙ පතලකත් වැඩි ගානක් හම්බෙන්නෙ ඉඩම අයිති එකාට තමයි..

ඕකට සීතල මතක්කරන්න එපා, ටක් ගාල ගෙදර දුවනවා.....me වෙලාවේ කොස්වත්ත පැත්තේ වතුරත් සීතල ඇති නෙහ්

ඕකට සීතල මතක්කරන්න එපා, ටක් ගාල ගෙදර දුවනවා.....![]()