EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අප්පා මම හිතුවේ කොල්ලෝ සෙට් එකක් යනවා කියල....:baffled:
    වලි ඇදල උන් ගේමට අවොත් ටක් ගාල කිඹුලා / කවියා / සන්ජිය / යුරා / තරිය / කොසා අමතපන්.......:P
    රෝහල් ගතවෙන්න තරම් ගුටිකන්න උනොත් මට හරි කින්ට හරි කෝල් කරපන්. ළඟ නවතින්න එන්නම්. :P
    නැහැ බන් ඔකේ චෙයා පර්සන් වෙන්නේ හැමදාම ෆට්ට හොරෙක් :angry:
    එක හින්දා වලියෙන් හරි මේපාර හොද එකෙක් කොමත් දාගන්න ඕනා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැහැ බන් ඔකේ චෙයා පර්සන් වෙන්නේ හැමදාම ෆට්ට හොරෙක් :angry:
    එක හින්දා වලියෙන් හරි මේපාර හොද එකෙක් කොමත් දාගන්න ඕනා
    චන්දයක් ඇතිනේ, අනිත් අයව දැනුවත් කරලද....:oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇල් ඊ ඩි ට්‍රාන්ස්පෝර්ට් ද :P
    :yes::yes::P
    මම කියුව එන්න එපා කුරිය කරමු කියල. දැන් කමක් නැහැ. ආව එකේ දෙවලෙ වත් එක්ක යනවා.....:cool:
     
    Status
    Not open for further replies.