නැහැ බන් ඔකේ චෙයා පර්සන් වෙන්නේ හැමදාම ෆට්ට හොරෙක්අප්පා මම හිතුවේ කොල්ලෝ සෙට් එකක් යනවා කියල....
වලි ඇදල උන් ගේමට අවොත් ටක් ගාල කිඹුලා / කවියා / සන්ජිය / යුරා / තරිය / කොසා අමතපන්.......
රෝහල් ගතවෙන්න තරම් ගුටිකන්න උනොත් මට හරි කින්ට හරි කෝල් කරපන්. ළඟ නවතින්න එන්නම්.![]()

එක හින්දා වලියෙන් හරි මේපාර හොද එකෙක් කොමත් දාගන්න ඕනා






අනේ අනේ ජජ් කෙනෙක් කියන කතාද මේ.....