EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්.................
    අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!

    නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...

    :oo: නාකි වීමේ ලක්ෂණ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ආදි ශිෂ්ණ සංගමයේ ඇප්ලිකේෂන් පිටපත් දුන්නා.....
    අනික් දෙක යවන්න ඕන........අද ඒක බයින්ඩ් කරන්න තියනවා......

    :rofl: මොන හොට්ටේ සංගමයක්ද යකෝ ඒක......!! :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අප්පා මම හිතුවේ කොල්ලෝ සෙට් එකක් යනවා කියල....:baffled:
    වලි ඇදල උන් ගේමට අවොත් ටක් ගාල කිඹුලා / කවියා / සන්ජිය / යුරා / තරිය / කොසා අමතපන්.......:P
    රෝහල් ගතවෙන්න තරම් ගුටිකන්න උනොත් මට හරි කින්ට හරි කෝල් කරපන්. ළඟ නවතින්න එන්නම්. :P
    oya okkotama wada mama galadari ekata langayi....:dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබලා ඉලෙක්ෂන් ඩියුටි යන්නේ නැහැ නේද ?
    සමහර අය යනවා. සාමාන්‍යයෙන් ලැබෙන්නේ චන්ද ස්ථානාධිපති පොස්ට් එක. ඕක ගුටි කන වැඩක් නිසා මම නම් නොයමි. මොකද අසාධාරණයක් උනොත් මට කට පියාගෙන ඉන්න බැරි නිසා නොයන එක ගුණයි.
    දෙතුන් පාරක් ප්‍රත්මධාර ටීම් එකේ නම් ගියා. නයිට් එකේ මාර කැමක්නේ ලැබෙන්නේ, චීස්, චොකලට්, ඇපල්, ක්‍රීම් ක්‍රැකර්, මාළු බනිස්, පෙපරමින්ට්............................... :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oya okkotama wada mama galadari ekata langayi....:dull::dull:
    එහෙම නම් විකියෝ උඹ පොඩ්ඩක්වත් බයවෙන්න එපා. වලියක් අවොත් අලියව අමතපන්. කස්ටිය බයට දුවනවා පතාලෙන් කියල....:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුලනි........ සංජී වන මා ඔබ සැම සමඟ සතුටු සාමීචියේ දීම සඳහා ක්ලබ් එක වෙත වාර්තා කලෙමි........

    :oo: ත්‍රෙඩ් එක කෑම සදහා ලෙස නිවැරිදි විය යුතුයි. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හෙට ගලධාරි යන්න තියෙනවා
    පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
    යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.

    කොළඹ එන්නෙත් ට්‍රේන් එකේනේ ඒ කියන්නේ........ කොටුවට එන්න දන්නවනේ නේද ට්‍රේන් එකේ...... ඇවිත් කොටුවෙන් බැහැලා ඉස්ටේසමේ එලියට ඇවිත් (ඉස්ටේසමෙන් එලියට එන්න කලින් ආයේ යන්න කොච්චි තියෙන්නේ කීයටද කියලා දැනගෙන නැතිනම් ලියාගෙන හරි වරෝ.......) ත්‍රිවිල් එකකට කියන්න ගලධාරි ඒක ලඟට මේ බලධාරී ව ගෙනියන්න කියලා...... එලියට මිනිහ සුටුස්‌ ගාලා ගිහින් දායි.......... හැබැයි ඔය චුට්ට පයින් යන්නත් පුළුවන් කොලොම්පුරේ සිරි නරඹා නරඹා........

    & එතකොට ආයේ එනකොට....... :rolleyes:

    විකියා වමට ඒක අඩියක් තබන විට දකුණට අඩි දෙකක් විසිවෙන ඇවිදින විලාසයෙන් ගලධාරියෙන් එලියට පැමිණේ....... (ඔය ඔහොම ආවට ඒ බීලා නෙවෙයිලු හොඳේ......)

    බලයි වට පිට ත්‍රිවිල් එකක් හොයාගන්න...... ම්ම්හ්හු බඩු නෑ..... ඒ පාර ඔන්න යනවා පාරට......

    පාරේ එන ත්‍රිවිල් එකකට වම් අතද දකුණු කකුලද උස්සා වනලා වනලා යාන්තම් නවත්වාගනී.....

    ඉන්පසු ඇතිවන දෙබස....

    විකියා - අනේ බුදු අන්කල් අයියේ..... හුටා නෑ වැරදුනා බුදු මල්ලියෝ මාව කොටුවේ ඉස්ටේසම ගාවට එක්ක යන්න.....

    ත්‍රිවිල් මල්ලි - අයියා බීලා නේද....... අනේ අයියේ මම මේ වෙන හයර් එකකට යනගමන්........ යන්නම් ඈ.....

    විකියා - බීලා......! මේ මං...... හික්.... පිස්සුද මල්ලි මම මේ වතුර බීලා ඉන්නේ..... කවුද මන්දා හිපාටුවෙක් වතුරට මොනවද කලවං කරලා මල්ලියේ උඹට කියන්න තනිකර විස්කි වගේමයි ඒ බීපු වතුර ටික...... හික්........ ඉතින් වතුර බිව්වම වෙරි වෙනවද මගේ සුදු මල්ලියෝ...... හික්....

    ත්‍රිවිල් මල්ලි - අනේ අයියේ මෙන්න වැන්දා....... මම ගියා.......

    :lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි :P), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?

    මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන :rofl:

    ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..

    :rofl: මාළඹෙන්...... ජබොක්.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
    මහේන්ද්‍ර පෙරේරා...
    මහේන්ද්‍ර පැස්කුවෙල්....
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ:P........
    මහේන්ද්‍ර ********.............:baffled:

    :rofl: ඔතන එකෙක් නම් ලෝක හොරෙක්...... අනිකා දත් ගලවන කිඹුලෙක්...... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොළඹ එන්නෙත් ට්‍රේන් එකේනේ ඒ කියන්නේ........ කොටුවට එන්න දන්නවනේ නේද ට්‍රේන් එකේ...... ඇවිත් කොටුවෙන් බැහැලා ඉස්ටේසමේ එලියට ඇවිත් (ඉස්ටේසමෙන් එලියට එන්න කලින් ආයේ යන්න කොච්චි තියෙන්නේ කීයටද කියලා දැනගෙන නැතිනම් ලියාගෙන හරි වරෝ.......) ත්‍රිවිල් එකකට කියන්න ගලධාරි ඒක ලඟට මේ බලධාරී ව ගෙනියන්න කියලා...... එලියට මිනිහ සුටුස්‌ ගාලා ගිහින් දායි.......... හැබැයි ඔය චුට්ට පයින් යන්නත් පුළුවන් කොලොම්පුරේ සිරි නරඹා නරඹා........

    & එතකොට ආයේ එනකොට....... :rolleyes:

    විකියා වමට ඒක අඩියක් තබන විට දකුණට අඩි දෙකක් විසිවෙන ඇවිදින විලාසයෙන් ගලධාරියෙන් එලියට පැමිණේ....... (ඔය ඔහොම ආවට ඒ බීලා නෙවෙයිලු හොඳේ......)

    බලයි වට පිට ත්‍රිවිල් එකක් හොයාගන්න...... ම්ම්හ්හු බඩු නෑ..... ඒ පාර ඔන්න යනවා පාරට......

    පාරේ එන ත්‍රිවිල් එකකට වම් අතද දකුණු කකුලද උස්සා වනලා වනලා යාන්තම් නවත්වාගනී.....

    ඉන්පසු ඇතිවන දෙබස....

    විකියා - අනේ බුදු අන්කල් අයියේ..... හුටා නෑ වැරදුනා බුදු මල්ලියෝ මාව කොටුවේ ඉස්ටේසම ගාවට එක්ක යන්න.....

    ත්‍රිවිල් මල්ලි - අයියා බීලා නේද....... අනේ අයියේ මම මේ වෙන හයර් එකකට යනගමන්........ යන්නම් ඈ.....

    විකියා - බීලා......! මේ මං...... හික්.... පිස්සුද මල්ලි මම මේ වතුර බීලා ඉන්නේ..... කවුද මන්දා හිපාටුවෙක් වතුරට මොනවද කලවං කරලා මල්ලියේ උඹට කියන්න තනිකර විස්කි වගේමයි ඒ බීපු වතුර ටික...... හික්........ ඉතින් වතුර බිව්වම වෙරි වෙනවද මගේ සුදු මල්ලියෝ...... හික්....

    ත්‍රිවිල් මල්ලි - අනේ අයියේ මෙන්න වැන්දා....... මම ගියා.......

    :lol::lol::lol::lol::lol::lol:
    මේකා මෙච්චර වෙලා අන්තරස්ධාන වෙලා හිටියේ මේක කොට කොටාද :angry::angry:
    උඅබ හිතන් ඉන්නේ අබරා කොළඹ ගිය වගේ කියලද ? :frown:
    මම මවුන්ට් වල රෙද්ලොබ්ස්ටර් එකේ වීක්ලි කස්ටමර් කෙනෙක් මම :frown:
     
    වෙන දෙන්නෙකුට නම් මෙහෙම වැඩක් උනාලු බියගම පැත්තේ ගෙදරක ගිහින් බොන්න සෙට් වෙලා ගෙදර යන්න යනකොට.....:P:lol::lol:
    එකෙක් කොහුවල පැත්තේ, අනික මොරටුව පැත්තේ....:baffled:;):P:rofl:
     
    :P:P:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකා මෙච්චර වෙලා අන්තරස්ධාන වෙලා හිටියේ මේක කොට කොටාද :angry::angry:
    උඅබ හිතන් ඉන්නේ අබරා කොළඹ ගිය වගේ කියලද ? :frown:
    මම මවුන්ට් වල රෙද්ලොබ්ස්ටර් එකේ වීක්ලි කස්ටමර් කෙනෙක් මම :frown:

    හිහි....... :P:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම නම් විකියෝ උඹ පොඩ්ඩක්වත් බයවෙන්න එපා. වලියක් අවොත් අලියව අමතපන්. කස්ටිය බයට දුවනවා පතාලෙන් කියල....:P:P
    :P:P