kaduwelata enter una..
බලාගෙන අනාතයෝ එහෙම ඇති![]()
හිහි අනාථයා මේ වෙලාවේ ඇත්තේ මාලඹේ වෙන්නොනේ.........
කිව්වා කියලා හිතා ගනියව්...... 
kaduwelata enter una..
බලාගෙන අනාතයෝ එහෙම ඇති![]()
හිහි අනාථයා මේ වෙලාවේ ඇත්තේ මාලඹේ වෙන්නොනේ.........
කිව්වා කියලා හිතා ගනියව්...... 
උඹ අද සැහෙන්න බිසී වගේ සැරෙන් සැරේ ඇවිත් ත්‍රෙඩ් එක කාලා දුවන්නේ.......![]()
ඔව් බං උදේ ඉදන් එක එක වැඩ වලට දිව්වා...... හිට්ලර්ගේ නංගිටත් මරිසිය දාගෙනනේ ඉන්නේ මේ දවස් වල මම 
ඒ වගේම ඇන්ටික් වැලිව් එක නිසා තවත් සෑහෙන ඩිමාන්ඩ්..........![]()
ජබොක්..... 
destination: rathnapura
reason : delivering LED lights
staying overnight : yes
date returning : tomorrow
thawa prashna thiyenawada ?![]()
ජබාෂ්.........
ඒ ඔබට ඇසුනේ කොෂ්වත්තේ කවුපියා ගෙඩිය පිටින් ළිදට දෙරි ගසන හඩයි..........


මුන්ට තියෙන ප්‍රශ්න , කොසා මිනියගේ ගෙදර හිටිය කියල හෙට ඉර නොපායනවා වගේ![]()

ජයියගයි සැසාගෙයි වගේ සීන් එකක් නෑ නේ.... ඒ නිසා අවුලක් නෑ..... 

ඉතිහාසයේ ප්‍රථම වතාවට මමද අපේ රත්නේව පැරද්දුවේ.........?
SANJEE 1,292
urajdrlk 1,281
kosandpol 929
minipura 823
dath kimbula 639
tharinda76 586
kingdewi 578
malkavi 446
Mr PERERA 383
WICKILEAKS 262
Sun_Boy 156
Kumara456 83
geethq 80
yakshaya 61
gayankuwait 28
මම කිවවේ උදේම...... උඹ එන්නේ ත්‍රෙඩ් එක කන්න තමා කියලා..... ඔන්න දැන් උඹ තමා මේකේ සුපිරිම ත්‍රෙඩ් කන්නා..... ඉරිදා එන්නෙත් නැතුව, සෙනසුරාදා වරුවක් විතරක් ඈවිල්ලත්..... මේ ත්‍රෙඩ් එක කෑම නම් අතිවිශිෂ්ඨයි ආ....... 

අනේ අම්මෝ එපා එපා....... එපාම එපා......අළුත් නම්බු නාම වැටෙන්න කලින් යුරාටම මේ තැන ගන්න කියන්න ඕනේ........
නෑ මටත් එපා.... උඹ තමා නව ත්‍රෙඩ් කන්නා...... 
tivket aran iwarai api. msgin nagapu un nam shape weyi. onna eena bus ekakin konda aawa dan..![]()
කොන්දා බනිනවා ඈති ඩ්‍රයිවරයට...... 
මේක නිකන් ලයිවු මැච් එකක් බලනවා වගේනේ![]()
අපොයි නෑ මුල්ලේරියා හොස්පිටල් එකේ ට්‍රේනින් එකෙන් පස්සේ ඔය වගේ ලයිවු අප්ඩේට් එකක් ඇහුවමයි![]()
කොස් පොල් අයියා ලිදේ......

minipura nivasata paminiyemi!![]()
අර දග මළු දෙක මතක් කරා කියපන්......

danga malu deka dan nidi..අර දග මළු දෙක මතක් කරා කියපන්......
![]()
![]()



so , cockatoos!!
Good morning!!!
උදේ බලද්දී සයිට් එක ඩවුන්......ජීටී කියල තමා සයිට් එක අප් කර ගත්තේ......
මේන්ටෙනන්ස් වලට වැසුවලු.......![]()

කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....Good morning!!! Good morning!!! & also Good morning!!!
හිහි එව්වත් කෙරෙන්නේ එපායෑ......![]()

කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....
ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....![]()
adow submarine hadanna bacon/ham ganna giya 150gk ru 450කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ....
ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....![]()

ප්‍රීමා චිකන් හැම් සහ බේකන් තියනව ගල් ඉබ්බෝ........adow submarine hadanna bacon/ham ganna giya 150gk ru 450![]()
ane h^^^ kiyala kukulek aran gedara awa e salli walin![]()
සබ්මැරීන් බස් එකක්........