සුබ උදෑසනක් කුකුළණි............
ඊයේ මුළු දවසම කූඩුවේ ය.......
තව අනාතයෙක් පොත් වෙලා වගේ...
යුරාට ෆ්රී පබ්ලිසිටි දෙන්න.......ලොල්....

සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........![]()
පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්රමාද වී ආවෙමි.......

පමාවට කරුණු මට උවමනා නැත
නිමා කරනු මැන ඔබ අත තිබූ වැඩ![]()

මේ මොකෝ උදේ පාන්දර කවි සිතුවිලි පහල වෙලා......
මේ එක නෙවෙයි අර ඊයේ රඹුක්කන බස් එකක ළමයි දෙන්නෙක් හැප්පිලා නැතිවෙලා නේද......? ඔයාලගේ හොස්පිටල් එකටද ගෙනාවේ........![]()

hmm,,
අපේ ගෙවල් ආසන්නයෙමයි උනේ ..
ඔය ප්රයිවෙට් කාරය කොහොමත් නොසැලකිල්ලෙන් යන්නේ ..බූරුව
ගෙනාවේ රඹුක්කනට..එතනින් කෑගල්ලට ..නුවරට
අම්ම විතරයි දැනට [ඊයේ රෑ වෙනකොට ] ජිවතුන් අතර හිටියේ![]()
අනේ මන්දා මේ ගොන් වැස්සෝ කවදා පාඩමක් ඉගෙන ගනීවිද කියලා........ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ........?

සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........![]()
පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්රමාද වී ආවෙමි.......
ඩබල්......ඩබල්......සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........![]()
පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්රමාද වී ආවෙමි.......

කරන්න තියෙන්නේ අර යාංගල්මෝදරින් බස් එක දාපු අ.හු.වේ.පු.ල දෙන්නට දීපු මරණ දඩුවම ප්රසිද්ධියේ ක්රියාත්මක රකන එක...........අනේ මන්දා මේ ගොන් වැස්සෝ කවදා පාඩමක් ඉගෙන ගනීවිද කියලා........ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ........?
ඩබල්......ඩබල්......
දෙක සෙට් වීමේ පෙරනිමිති පහල වෙනව ද මන්දා!!!!!!!!
කරන්න තියෙන්නේ අර යාංගල්මෝදරින් බස් එක දාපු අ.හු.වේ.පු.ල දෙන්නට දීපු මරණ දඩුවම ප්රසිද්ධියේ ක්රියාත්මක රකන එක...........
කොහෙද, අර රට කාපු පො** ජේ.ආර්. වගේ මරාත් නිවන් දකින්න නේ ඉන්නේ.......
එල්ලන්න අස්සන් කරන්නෙ නැතුව............

![]()
ස්පීඩ් එක නිසා පාලනය කරගන්න බැරිවෙලා![]()

ඩබල්......ඩබල්......
දෙක සෙට් වීමේ පෙරනිමිති පහල වෙනව ද මන්දා!!!!!!!!![]()
තව ටිකෙන් බිබී හිටපු තේ ඒකත් ඉස්මොල්ලේ යනවා.......
ඔය ඉතිං අපේ gt ලොක්කා මට කරන විශේෂ සැලකිල්ලක් හැටියට හැමදාම උදේට මම දාන පලවෙනි පෝස්ට් එක ඩබල් කරලා දානවා...... 