EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් කුකුළණි............
    ඊයේ මුළු දවසම කූඩුවේ ය.......:baffled:

    තව අනාතයෙක් පොත් වෙලා වගේ...
    යුරාට ෆ්‍රී පබ්ලිසිටි දෙන්න.......ලොල්....
     
    kingdewi

    Well-known member
  • සුබ උදෑසනක් කුකුළණි............
    ඊයේ මුළු දවසම කූඩුවේ ය.......:baffled:

    තව අනාතයෙක් පොත් වෙලා වගේ...
    යුරාට ෆ්‍රී පබ්ලිසිටි දෙන්න.......ලොල්....

    අගනා අවස්තාවක් ..යුරා ගැන දැනුවත්කරනවා හැමදාම ..
    ෆ්‍රී පබ්ලිසිටි :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........ :)

    පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්‍රමාද වී ආවෙමි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........ :)

    පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්‍රමාද වී ආවෙමි.......
     
    kingdewi

    Well-known member
  • සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........ :)

    පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්‍රමාද වී ආවෙමි.......

    පමාවට කරුණු මට උවමනා නැත
    නිමා කරනු මැන ඔබ අත තිබූ වැඩ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පමාවට කරුණු මට උවමනා නැත
    නිමා කරනු මැන ඔබ අත තිබූ වැඩ :yes:

    මේ මොකෝ උදේ පාන්දර කවි සිතුවිලි පහල වෙලා......

    මේ එක නෙවෙයි අර ඊයේ රඹුක්කන බස් එකක ළමයි දෙන්නෙක් හැප්පිලා නැතිවෙලා නේද......? ඔයාලගේ හොස්පිටල් එකටද ගෙනාවේ........ :(
     
    kingdewi

    Well-known member
  • මේ මොකෝ උදේ පාන්දර කවි සිතුවිලි පහල වෙලා......

    මේ එක නෙවෙයි අර ඊයේ රඹුක්කන බස් එකක ළමයි දෙන්නෙක් හැප්පිලා නැතිවෙලා නේද......? ඔයාලගේ හොස්පිටල් එකටද ගෙනාවේ........ :(

    hmm,,
    අපේ ගෙවල් ආසන්නයෙමයි උනේ ..
    ඔය ප්‍රයිවෙට් කාරය කොහොමත් නොසැලකිල්ලෙන් යන්නේ ..බූරුව:angry:
    ගෙනාවේ රඹුක්කනට..එතනින් කෑගල්ලට ..නුවරට
    අම්ම විතරයි දැනට [ඊයේ රෑ වෙනකොට ] ජිවතුන් අතර හිටියේ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hmm,,
    අපේ ගෙවල් ආසන්නයෙමයි උනේ ..
    ඔය ප්‍රයිවෙට් කාරය කොහොමත් නොසැලකිල්ලෙන් යන්නේ ..බූරුව:angry:
    ගෙනාවේ රඹුක්කනට..එතනින් කෑගල්ලට ..නුවරට
    අම්ම විතරයි දැනට [ඊයේ රෑ වෙනකොට ] ජිවතුන් අතර හිටියේ :(

    අනේ මන්දා මේ ගොන් වැස්සෝ කවදා පාඩමක් ඉගෙන ගනීවිද කියලා........ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ........?
     
    kingdewi

    Well-known member
  • අනේ මන්දා මේ ගොන් වැස්සෝ කවදා පාඩමක් ඉගෙන ගනීවිද කියලා........ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ........?

    bus.jpg

    ස්පීඩ් එක නිසා පාලනය කරගන්න බැරිවෙලා :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........ :)

    පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්‍රමාද වී ආවෙමි.......

    සුභ උදෑසනක් මාගේ සහෝදර කුකුලනි........ :)

    පට්ට වැස්සක් කඩාපාත් වීම හේතුවෙන් ප්‍රමාද වී ආවෙමි.......
    ඩබල්......ඩබල්......
    දෙක සෙට් වීමේ පෙරනිමිති පහල වෙනව ද මන්දා!!!!!!!!:rofl:
    අනේ මන්දා මේ ගොන් වැස්සෝ කවදා පාඩමක් ඉගෙන ගනීවිද කියලා........ මොකක්ද හරියටම වෙලා තියෙන්නේ........?
    කරන්න තියෙන්නේ අර යාංගල්මෝදරින් බස් එක දාපු අ.හු.වේ.පු.ල දෙන්නට දීපු මරණ දඩුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක රකන එක...........

    කොහෙද, අර රට කාපු පො** ජේ.ආර්. වගේ මරාත් නිවන් දකින්න නේ ඉන්නේ.......
    එල්ලන්න අස්සන් කරන්නෙ නැතුව............
     
    kingdewi

    Well-known member
  • ඩබල්......ඩබල්......
    දෙක සෙට් වීමේ පෙරනිමිති පහල වෙනව ද මන්දා!!!!!!!!:rofl:

    කරන්න තියෙන්නේ අර යාංගල්මෝදරින් බස් එක දාපු අ.හු.වේ.පු.ල දෙන්නට දීපු මරණ දඩුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක රකන එක...........

    කොහෙද, අර රට කාපු පො** ජේ.ආර්. වගේ මරාත් නිවන් දකින්න නේ ඉන්නේ.......
    එල්ලන්න අස්සන් කරන්නෙ නැතුව............

    එල්ලන්න ඕන ප්‍රසිද්දියේ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    bus.jpg

    ස්පීඩ් එක නිසා පාලනය කරගන්න බැරිවෙලා :angry:

    නොදකින් විතරක් මේ කේප්ප හරක්ට වාහන දුන්නම වෙන දේවල්........ අර පොඩි එවුන් දෙන්නගේ ෆොටෝස් දැක්කා පත්තර නිව්ස් වල......... :( :( :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩබල්......ඩබල්......
    දෙක සෙට් වීමේ පෙරනිමිති පහල වෙනව ද මන්දා!!!!!!!!:rofl:

    :eek: තව ටිකෙන් බිබී හිටපු තේ ඒකත් ඉස්මොල්ලේ යනවා....... :P ඔය ඉතිං අපේ gt ලොක්කා මට කරන විශේෂ සැලකිල්ලක් හැටියට හැමදාම උදේට මම දාන පලවෙනි පෝස්ට් එක ඩබල් කරලා දානවා...... ;):cool:

    කරන්න තියෙන්නේ අර යාංගල්මෝදරින් බස් එක දාපු අ.හු.වේ.පු.ල දෙන්නට දීපු මරණ දඩුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක රකන එක...........

    කොහෙද, අර රට කාපු පො** ජේ.ආර්. වගේ මරාත් නිවන් දකින්න නේ ඉන්නේ.......
    එල්ලන්න අස්සන් කරන්නෙ නැතුව............

    අත්සන් කරොත් මිනිහගේ ළඟ ඉන්න එවුන්ගෙන් කියක් යැවෙයිද කියලා බයට වෙන්නැති නොකර ඉන්නේ....... ඇත්තට එක පාරක් ඕක ක්‍රියාත්මක කරානම් ඒකම ඇති නිවන් යන්න බහුතර සමාජේ ඒ මැරෙන එවුන්ගෙන් බේරගත්තට.......
     
    Status
    Not open for further replies.