EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහහ් දැන් උඹේ අර හෑන්ඩ් බිල් බෙදන වැඩේ මොකද.......?

    මේ පොඩි අයිඩියා එකක් දෙන්නද දෙන්නද.....?

    :oo: හෑන්ඩ් බිල් බෙදන වැඩේ පටන් ගන්න ඕනා :yes: මේ දවස් ටිකේ මම වැඩ වලට හිර වෙලා බං...... :(

    දීපන් දීපන් අයිඩියා...... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......

    මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......
    :yes::cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිහි..... මේහහ් එදා රත්නපුර ගමනෙන් පස්සේ කොසා දකින්න නෑ........ උඹලා ඌට මොනාහරි කලාවත්ද........? :rolleyes::rolleyes:
    :eek::eek:
    කොසා මොකක් හරි වැඩකට කොටුවෙලා වගේ.....:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හෑන්ඩ් බිල් බෙදන වැඩේ පටන් ගන්න ඕනා :yes: මේ දවස් ටිකේ මම වැඩ වලට හිර වෙලා බං...... :(

    දීපන් දීපන් අයිඩියා...... :cool:

    ආයේ කොහොමද ඉතිං පළාතටම ඇප නෑ..... මේ කොල්ලෝ ටික බැස්සම කෙල්ලන්ගෙන් බේරෙන්න බැරි වෙනවා ඒකනේ ඉතිං ඉවසන්න බැරි......

    මම කියන්නේ කොහොමද මාලඹේ තියෙන බැංකු වලට පොඩි ටෝකක් දාලා අර බැංකු කවුන්ටර් වල මුගේ හෑන්ඩ්බිල් ටිකක් තිබ්බනම්....... කවුන්ටරේ ඉද්දි හෑන්ඩ්බිල දැක්කම එකක් අරගෙන යනවනේ...... සමහර විට බැංකුවල ඉන්න සික්කන්ට ටෝකක් දාලා හරි කියක් හරි දීලා හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි......

    මීට අමතරව මේ දැන් ඔලුවට ආවේ හන්දිය වටේම තියෙන ඇඳුම් කඩ (සුපුල්, ASB, COOL PLANET) & PIZZA HUT වගේ තැන් වලටත් ඔය හෑන්ඩ්බිල් දෙන්න පුළුවන් නේද බෙදන්න කියලා කවුන්ටර් වල තියලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek:
    කොසා මොකක් හරි වැඩකට කොටුවෙලා වගේ.....:cool::cool:

    මේහහ් මිණි අයියේ මේ වැඩේ හරියන්නේ නෑ බං...... :oo::sorry: දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා....... :yes::yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ කියන්නේ මගේ අදහස ගැන..... :rolleyes:
    උඹේ ගොන් මොලේටත් ඉඳල හිටලා හොඳ අදහස් පහල වෙනවනේ....;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේහහ් මිණි අයියේ මේ වැඩේ හරියන්නේ නෑ බං...... :oo::sorry: දැන් මේ අනාථ කුකුල්ලු එකා දෙන්නා හැලි හැලි යනවා මේකෙන්...... ඔක්කොමල්ලා එකා වගේ එකට ඉස්සර හිටියා වගේ ආයේ ඉන්න මොනාහරි කරන්න ඕනා....... :yes::yes::yes::yes:
    අගෝස්තු දිහාවට විකියා සෙට්වීමක් ලෑස්ති කරනවා කියුවා.....:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අගෝස්තු දිහාවට විකියා සෙට්වීමක් ලෑස්ති කරනවා කියුවා.....:cool::cool:

    එල එල...... එදා මටත් කිව්වා සෙට් වෙමු සෙට් වෙමු කියලා........ ඒත්ත වැඩි විස්තරයක් කිව්වේ නෑ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේම ඇවිත් හිටියා. මට p.m. එකකුත් එවල තිබුන.:yes::P

    :D අනේ පව් බං ඌ.... මටත් PM කරනවා...... ඌ මගේ බිස්නස් එක ගානට කරනවා කියලා ඔප්පු කරන්නද කොහෙද එහෙම කරන්නේ....... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D අනේ පව් බං ඌ.... මටත් PM කරනවා...... ඌ මගේ බිස්නස් එක ගානට කරනවා කියලා ඔප්පු කරන්නද කොහෙද එහෙම කරන්නේ....... :lol:
    උගේ නෙට් බිලවත් ගෙවල දීපන්....:rolleyes:
    පව් අසරණයා, නැත්නම් අම්මලාගෙන් ඉල්ලගන්න හරි පු* කුලියට දෙන්න හරි වෙනවා ඕකට......:baffled:
     
    Status
    Not open for further replies.