EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
    නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................

    මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......

    දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙනං ත්‍රිපෝෂ එහෙම හම්බෙන්න ඇති නේද........ ?:rolleyes: කොහොමද සුරංගනාවී හොඳින් නේද......? නමක් දැම්මද.......? :)
    ඔව් මලයා , හම්බ උනා .......දැන් තියෙන්නේ කන්න තමා :P
    හොදින් හොදින් :love:
    දැම්ම දැම්ම , ඔය කිට්ටුව කෙනෙකුට කියලා ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
    නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................

    මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......

    දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............
    :confused::oo:?????????
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
    නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................

    මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......

    දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............

    කුමන බ්‍රවුසරයකින් ලොග් වන්නේද.....?

    ඔයා ඔය රිමෙම්බර් මී කියලා ටික් එක දාන්නේ එළකිරි මේන් පේජ් එකේ අර ඇඩ් බාර් එක ළඟ තියෙන ලොගින් එකේද........? එතන නැතුව අර ඊට යටින් තියෙන Log in තැන රිමෙම්බර් මී කියලා ටික් එක දාලා ලොග් වෙන්න බලන්න...... මටනම් එහෙම හරියනවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මලයා , හම්බ උනා .......දැන් තියෙන්නේ කන්න තමා :P
    හොදින් හොදින් :love:
    දැම්ම දැම්ම , ඔය කිට්ටුව කෙනෙකුට කියලා ;)

    එල එල...... අපේ දෝණි නම් තාත්තා ගැන හිතන හින්දද මන්දා ත්‍රිපෝෂ වලට වැඩිය කැමති නෑ...... :rolleyes::P ඒ නිසා නිකං හම්බෙන එක විසිකරන එක අපරාදයක් නිසා මම වගකියනවා එව්වට..... ;)

    ඈහහ් මෙහෙ කිට්ටුව......! අර අහුබුඩුස් සහ සමාගමෙන්ද.......? ;)
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම

    පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්‍රිපෝෂ කන්නේ නෑ... :rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
    නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................

    මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......

    දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............

    කිඹුලා අයියේ.එළකිරි හෝම් පේජ් එකෙන් ලොග් වෙන්න එපා...
    එතකොටයි ඒ ලෙඩේ එන්නේ...
    http://www.elakiri.com/forum/ එකට ගිහින් එතනින් ලොග් වෙන්න...එතකොට වැඩේ ගොඩ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්‍රිපෝෂ කන්නේ නෑ... :rofl::rofl:

    වාසනාවන්....... අන්න යාළුවෝ....... :rofl::rofl: ඔය මිඩ්වයිෆ් උන්දෑලා මහා නරුම වැඩ බං කරන්නේ...... ත්‍රිපෝෂ මම හිතන්නේ ඔක්කොටම බෙදන්න තමා එවන්නේ....... ඒත් උන් යටිමඩි ගහනවා ඒ එවන එව්වා...... අපේ දෝණිට දෙන්නෙත් නෑ බර හරි කියලා..... ඒත් ඊට වඩා බර තියෙන ළමයින්ටත් දෙනවලු..... හැබැයි එකට හරියන්න අපේ නෝනලාගේ ගමේ අක්කා කෙනෙක් ඉන්නවා එයත් මිඩ්වයිෆ් කෙනෙක්...... එයා බෙදනවලු & ඒවායින් පැකට් අපේ දෝනිටත් එවනවා..... මම හිතන්නේ ඕක තමා රටේ හැමතැනම වෙන්නේ....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අපේ කුකුල්ලු සෙට් එක, අර මගේ මාකටින් මැනා ආවොත් කියපන්කෝ, ඌ අල්ලලා දෙන ලැප් / ඩෙස්ක්ටොප් වලට, මම ඌට 1.5%ක් ගෙවනවා කියලා........ :D :cool: එතකොට පොර මීට වඩා උනන්දුවෙන් වැඩේ කරයි නේ....... :D

    :D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ ගෑනු රෙදි අපුල්ලන්න ගලක් හොය හොයා හිටියා බැරිද උඹට ඇවිත් පිට දීගෙන ඉන්න වෙන කිසි දෙයක් බැරි ඒකෙ....

    කකුළුවා ආතල් ගන්නේ හැලියේ වතුර රත්වෙනකම් විතරයි...... එතකං ආතල් ඒකෙ හිටපං පුටා.... (නෑහහ් වැරදුනා පුටා නෙවෙයි පො**යා.....)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ ගෑණු නානකොට කුණු අතුල්ලන්න නම් පොඩි ලණු කෑල්ලක් තියාගෙන ඉන්නවා..... ඒක උඹගේ අයිටම් එකද...... කලින් කියන්න තිබුණනේ මම අරන් තියනවා දන්නවනම්...... දැන් නම් නූලක් විතර සයිස්...... වරෙන් ඇවිත් ඇන්න පලයන් උඹේ මහලොකු අයිටම් ඒක...... මතක ඇතුව ගලක් අරන් වරෙන් ගැටගහන්න නැතිනම් අරගෙන යනකොට මේක හුළඟට ගහගෙන යයි........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol: හයියෝ සල්ලි..... පො*න රජාට උතුර දකුණ මාරු වෙලා දවස් පැටලිලා කියපු කරපුවා අමතක වෙලා ඒක විකාරයයි මල සමයමයි...... :lol::lol: මම සතියකට උඩදී පොලිස් එන්ට්‍රියක් දානවා කිව්වලු....... ඈ යකෝ ලොල් සංස්ථාවයිනේ...... :lol: බය වෙලා එක්දාස් ගානට........ :lol: ජංගිය මාරු කරගනින් නැතිනම් පැම්පර් එකක් ඇඳගනින් ඔය බයට තෙමාගන්න තරමට ජංගි තියෙනවද උඹ ළඟ........

    මුළු එලකිරියේම ප්‍රසිද්ධ කරන්නේ මේ මම...... උඹ නෙවෙයි....... අන්න එදාට පනින්න ලිඳක් නැතිනම් ටොයිලට් වලක් හරි දැන්ම තියා හොයාගෙන බුක් කරලා තියාගනින්.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගණන් අන්න එපා මල්ලි මු රජෙක් වෙන්න තව අගල් දෙකක් දික්වෙනකල් ඔය කෑ ගහන්නේ
    එකත් නැති උනොත් මු දේවියක් වෙන්නේ යන්නේ කියලා බයවෙලා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගණන් අන්න එපා මල්ලි මු රජෙක් වෙන්න තව අගල් දෙකක් දික්වෙනකල් ඔය කෑ ගහන්නේ
    එකත් නැති උනොත් මු දේවියක් වෙන්නේ යන්නේ කියලා බයවෙලා

    නැති එව්වා කොහෙන්ද විකියෝ දික් කරගන්නේ......... :rofl::rofl:

    කවුරු හරි මුගේ කස්ටමර් කෙනෙක් උගේ අයිටම් එක මුගේ පශ්චාත් ප්‍රදේශයෙන් ඇතුළු කරද්දී ඒ අයිටම් එක මුගේ ඉස්සරහා තියෙන පෝරෝ පාරෙන් එලියට ඇවිත්...... එක දැකලා තමා මේ මූ ෆෝර්ම් වෙලා තියෙන්නේ ඌත් දැන් පිරිමි අයිටම් එකක් තියෙන පොරක් කියලා........ සත්‍යය දන්නෝ දනිති........ :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයේ වෙව්ලිල්ල පේනවා කියන එකාගේ ජංගි තෙමෙන විදියටයි හීන මවන තමන්ට නැති අයිටම් වල ෆොටෝ දැමීල්ලෙනුයි......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්‍රිපෝෂ කන්නේ නෑ... :rofl::rofl:
    උඹේ ඇඟ දැක්කම තේරෙනවා පිනට ත්‍රිපෝෂ ගිලල කියලා......:baffled::eek::eek:;):P
     
    Status
    Not open for further replies.