EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    happy-rainy-day-card-scrap.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    60,000ක් ගහලත් කුකුල්ලු එකෙක්වත් විෂ් කරේ නෑ...... :angry:
    :cool::cool::)
    කන කෑමට හරිනම් 100000 පන්නල තියෙන්න ඕනි....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    60,000ක් ගහලත් කුකුල්ලු එකෙක්වත් විෂ් කරේ නෑ...... :angry:

    සුභ පැතුම් ලොක්කා....... උඹේ පෆොර්මන්ස් සැහෙන්න මදි....... ආපු වේගේ හැටියට මේ වෙනකොට 100,000 පන්නලා තියෙන්න ඕනේ.........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවි අයියේ අර එදා මම දාපු ඇක්මන් අයියා ළඟ විකුනන්න දාපු ගෙවල් ටික දැක්කද.......?

    ආ ඒවා කලින් බලපුවා මල්ලි... එකක්වත් හරියන්නෙ නෑ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වෙවා කොක්කනි......

    ජීවිතේ අතිශය ලොල් සහගතය.....
    එය ඇති යයි වරෙක සිතේ...........:eek::sorry::(
     
    Status
    Not open for further replies.