කෝ යකෝ මුන්.....?? ඔක්කොම කූඩු වල..... මම විතරද වැඩ අද.....??
මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........

මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........

මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........

දැන් ආවේ මචන්....කෝ යකෝ මුන්.....?? ඔක්කොම කූඩු වල..... මම විතරද වැඩ අද.....??මාකටින් මැනාවත් නෑ නේ මෙතන අද බයිට් එකට........
![]()
![]()

දැන් ආවේ මචන්....
උඹ මාර යකෙක්නේ, ඉරිදටවත් අර අහිංසක මාකටින් මැනාට නිවාඩු දීපන්. ඒවා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්.....![]()
මාත් තවම වැඩ බං...... මම ඌට ඉරිදා නිවාඩු ගන්න කිව්වත්, ඌ කැමති නෑ.....
මොනවා කරන්නද බං.... පඩියක්වත් නොගෙන ඌ කරන සේවය අනර්ඝයි බං....... 
මාත් තවම වැඩ බං...... මම ඌට ඉරිදා නිවාඩු ගන්න කිව්වත්, ඌ කැමති නෑ.....
මොනවා කරන්නද බං.... පඩියක්වත් නොගෙන ඌ කරන සේවය අනර්ඝයි බං.......
![]()

අඩු තරමේ තවම දවල්ට කෑවෙත් නෑ..... කෑමට ගෙදර යනවා මේ වැඩ ටික ඉවර කරලම.....

තාමත් ඩෝප් සීන් වගේ.....තාමත් ඇසෙයි ....ඒ ගි නද .තමයි..
මාතර ගන් කෝමලී නිල්වලා .....

කොහේ නිදියගත්තත් වෙනසක් නැහැ මල්ලි , එලියටම දැම්ම නම් හොදයිතාමත් ඩෝප් සීන් වගේ.....
අද එළියේ නිදියපන්.....![]()

අනිවා, කරදරයක් නැතිව එළිවෙනකල් කූල් එකේ නිදියන්න තිබුනා............කොහේ නිදියගත්තත් වෙනසක් නැහැ මල්ලි , එලියටම දැම්ම නම් හොදයි![]()

කෝ කස්ටිය
බ්ලැක් ලේබල් එකක් අනුමත වූවෙමු......දැන් ආවෙමු .....
කොලේජියේ කොමිටි මිටීම පැවැත්විය[/QUOTE]
ලොක්කගේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද මචන්....![]()