වැඩක් නැහැ. පනිනවා නම් තට්ටු 5 කින් වත් පැනපන්......කැලේ නෙවේ මට නම් වෙන්නේ උඩ තට්ටුවෙන් බිමට පනින්න.......
![]()



වැඩක් නැහැ. පනිනවා නම් තට්ටු 5 කින් වත් පැනපන්......කැලේ නෙවේ මට නම් වෙන්නේ උඩ තට්ටුවෙන් බිමට පනින්න.......
![]()



එහෙම වෙන එකක් නෑ කියලා 99.999999% ශුවර්..
ඉතිරි 0.000001% ගැන තමා මට බය...... 
මොකද කරන්නේ, යමුද.........
යන්න ඕනා.....
කොහොමද...?? කවදද යන්නේ.....??
අපේ ගෙදරින් දෙන්නෙක්ම යන්න ඉන්නවා...... අක්කා යාළුවානේ ..... 
වැඩක් නැහැ. පනිනවා නම් තට්ටු 5 කින් වත් පැනපන්......![]()
යකෝ එතකොට අර බ්රාන්චස් තිස් හතලිස් ගානක් තියෙන කම්පැණියට CEO කෙනෙක් කෝ..... 
හෙට කට්ටියට කතා කරලා බලමු.යන්න ඕනා.....
කොහොමද...?? කවදද යන්නේ.....??
![]()



මෙහ්, පනින්න කලින් අන්තිම කැමැත්ත ලියද්දි පල්සර් එක මට ලියපන් හොඳේ........යකෝ එතකොට අර බ්රාන්චස් තිස් හතලිස් ගානක් තියෙන කම්පැණියට CEO කෙනෙක් කෝ.....
![]()

හෙට කට්ටියට කතා කරලා බලමු.
පොඩි වෑන් එකක් සෙට් කරගෙන වගේ යන්න බලමු.
සිකුරාදා තමයි යනවනම් මට පුළුවන්.
හ්ම්ම්...... කොහොමද යනවා නම් පාර.....?? හයිවේ එකේ දාලා යනවද.....?? 
මෙහ්, පනින්න කලින් අන්තිම කැමැත්ත ලියද්දි පල්සර් එක මට ලියපන් හොඳේ........![]()
ලියන්නම් හැබැයි අර ලෝන් එකත් එක්කම...... 
තරියාගේ නැන්දමාගේ මළගෙදර යන කට්ටිය මට හෝ රත්නෙට අද දින තුල කෝල් එකක් දෙන්න.





හෙට හවසට (6.00 න් පස්සේ) යමු.ආයුබෝවේවා!!! හොටු කුකුළණි..!!!!!
තරින්ද සොහොයුරා ගේ නැන්දනිය ගේ අවසන් කටයුත් සිදු කැරෙන්නේ සෙනසුරාදා දින පස්වරුවේ බව අදාල බලධාරීන් විසින් දැණුම් දීමට යෙදිනි.
කොල්ලනි,
සිකුරාද රෑ තමා යන්න වෙන්නේ..............
දවල් දවසේ යාම ප්රාෙයා්ගිය නොවනු ඇත.
දේහය මාතර, කලල්ලේ තිවසේ තැන්පත් කොට ඇත.....
තරියා හිදින්නේ අස්පට් පිට බව කතා බහෙන් පෙනේ......![]()
හෙට හවසට (6.00 න් පස්සේ) යමු.
දැනට යන කන්ෆර්ම්ඩ් ලිස්ට් එක :
1.මම
2.රත්නේ
3.සංජියා
4.මිණිපුර
5. කිඹුලා ?


හෙට හවසට (6.00 න් පස්සේ) යමු.
දැනට යන කන්ෆර්ම්ඩ් ලිස්ට් එක :
1.මම
2.රත්නේ
3.සංජියා
4.මිණිපුර
5. කිඹුලා

බත්තෙකේ.............
නැත්තං කෝත්තියේ![]()

