EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: කැලේ නෙවේ මට නම් වෙන්නේ උඩ තට්ටුවෙන් බිමට පනින්න....... :shocked:
    වැඩක් නැහැ. පනිනවා නම් තට්ටු 5 කින් වත් පැනපන්......:P:P:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද කරන්නේ, යමුද.........

    :oo: යන්න ඕනා..... :yes: කොහොමද...?? කවදද යන්නේ.....?? :rolleyes: අපේ ගෙදරින් දෙන්නෙක්ම යන්න ඉන්නවා...... අක්කා යාළුවානේ ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නැහැ. පනිනවා නම් තට්ටු 5 කින් වත් පැනපන්......:P:P:rolleyes:

    :angry: යකෝ එතකොට අර බ්‍රාන්චස් තිස් හතලිස් ගානක් තියෙන කම්පැණියට CEO කෙනෙක් කෝ..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: යන්න ඕනා..... :yes: කොහොමද...?? කවදද යන්නේ.....?? :rolleyes:
    හෙට කට්ටියට කතා කරලා බලමු.:yes::yes:
    පොඩි වෑන් එකක් සෙට් කරගෙන වගේ යන්න බලමු.:rolleyes:
    සිකුරාදා තමයි යනවනම් මට පුළුවන්.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :angry: යකෝ එතකොට අර බ්‍රාන්චස් තිස් හතලිස් ගානක් තියෙන කම්පැණියට CEO කෙනෙක් කෝ..... :angry:
    මෙහ්, පනින්න කලින් අන්තිම කැමැත්ත ලියද්දි පල්සර් එක මට ලියපන් හොඳේ........:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට කට්ටියට කතා කරලා බලමු.:yes::yes:
    පොඩි වෑන් එකක් සෙට් කරගෙන වගේ යන්න බලමු.:rolleyes:
    සිකුරාදා තමයි යනවනම් මට පුළුවන්.

    :oo: හ්ම්ම්...... කොහොමද යනවා නම් පාර.....?? හයිවේ එකේ දාලා යනවද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්, පනින්න කලින් අන්තිම කැමැත්ත ලියද්දි පල්සර් එක මට ලියපන් හොඳේ........:cool:

    :oo: ලියන්නම් හැබැයි අර ලෝන් එකත් එක්කම...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියාගේ නැන්දමාගේ මළගෙදර යන කට්ටිය මට හෝ රත්නෙට අද දින තුල කෝල් එකක් දෙන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයුබෝවේවා!!! හොටු කුකුළණි..!!!!!
    තරින්ද සොහොයුරා ගේ නැන්දනිය ගේ අවසන් කටයුත් සිදු කැරෙන්නේ සෙනසුරාදා දින පස්වරුවේ බව අදාල බලධාරීන් විසින් දැණුම් දීමට යෙදිනි.

    කොල්ලනි,
    සිකුරාද රෑ තමා යන්න වෙන්නේ..............:dull::dull::dull:
    දවල් දවසේ යාම ප්‍රාෙයා්ගිය නොවනු ඇත.

    දේහය මාතර, කලල්ලේ තිවසේ තැන්පත් කොට ඇත.....
    තරියා හිදින්නේ අස්පට් පිට බව කතා බහෙන් පෙනේ......:sorry::(
     
    හෙට හවසට (6.00 න් පස්සේ) යමු.
    දැනට යන කන්ෆර්ම්ඩ් ලිස්ට් එක :
    1.මම
    2.රත්නේ
    3.සංජියා
    4.මිණිපුර
    5. කිඹුලා
     
    Last edited:
    Status
    Not open for further replies.