EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද කරන්නේ කියල ටක්කෙටම කතා වෙයල්ලා....
    ඔප්ෂන්ස්;
    1-කොසා,සන්ජි,බ.ල.,මාළාඹේ ඉදන් මගේ කාර් එකේ හෝමගම, කහතුඩුව, කැස්බෑව හරහා බණ්ඩාරගම: මිනියා බණ්ඩාරගමින් පික්: ගැලනිගමින් හයිවේ එක-ගාල්ල-මාතර

    2-බ.ල., මම,කොසා,සන්ජි මෙහේ සිට රත්නපුර ගොස් රත්නපුරින් මිනියා ගේ ඩීසල් රථයේ කෙටි පාරෙන් යාම. නැත්තං රථ දෙකේම යාම.

    3-2හි මුල් කස්ටිය, කොළඹ සිට රත්නපුරට බසයේ ගොස් එතනින් මිනි රථයේ යාම.

    4-එකෙක්වත් නොයා සිටීම.:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැත්නම් රත්නපුරේට බස් එකේ ඇදපල්ලා, මෙහෙන් කොට පාරකින් යමු මගේ කාර් කබලේ. ඩිසල් නිසා ලොකු තෙල් වියදමක් වෙන එකක් නැහැ.:yes:
    ඇඹිලිපිටිය, මිද්දෙනිය පස්සේ ලොක්කගේ ගෙවල් හරහා මාතරට ලඟයි.:cool:
    මම අප්‍රේල් නිවාඩුවට ඔය වටේ ගිය. කළුතරින් ගිහින් මිද්දෙනිය පැත්තෙන් ආව. එනකොට 100 km වගේ අඩුවක් තිබුන.
    මහා රෑ බස් එකක ගිහින් තව අතුරු පාරක යන්න උනොත් නම් කට්ට කන්න වෙනවා........ :baffled:

    :oo: ඕක අපිට වටයක් බං......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ ස්ටාර්ලට් එකේ යන්න....... එහෙ ගිහින් බහින්න වෙන්නේ කොන්ද අතේ තියාගෙන.....
    දැන් ඩොක්ට සනියක් තියෙන්න, ගේමක් නැතිව පිටිපස්සේ 3 යන්න පුළුවන්. (උඹ වගේ කෝටු කිතයියෝ නම් 5 පුළුවන් )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ස්ටාර්ලට් එකේ යන්න....... එහෙ ගිහින් බහින්න වෙන්නේ කොන්ද අතේ තියාගෙන.....

    :oo: ස්ටාර්ලට් එකක්.....?? අයියෝ සල්ලි.... යකෝ ඒක ඩොක්ට සනියක්...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: බස් එකේ ඈදලා..... ආයේ එන්නේ... කීයටද.....?? හරි කොච්චර වෙලා යයිද ඔය වැඩේට......?? ලේලන්ඩ් වල විතරයි හැබැයි මම යන්නේ ඕන්....... :yes:
    :angry::angry::angry::angry:
    සංසර්ගයේ යෙදියන්...................හුඹහක් එක්ක.................:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද කරන්නේ කියල ටක්කෙටම කතා වෙයල්ලා....
    ඔප්ෂන්ස්;
    1-කොසා,සන්ජි,බ.ල.,මාළාඹේ ඉදන් මගේ කාර් එකේ හෝමගම, කහතුඩුව, කැස්බෑව හරහා බණ්ඩාරගම: මිනියා බණ්ඩාරගමින් පික්: ගැලනිගමින් හයිවේ එක-ගාල්ල-මාතර

    2-බ.ල., මම,කොසා,සන්ජි මෙහේ සිට රත්නපුර ගොස් රත්නපුරින් මිනියා ගේ ඩීසල් රථයේ කෙටි පාරෙන් යාම. නැත්තං රථ දෙකේම යාම.

    3-2හි මුල් කස්ටිය, කොළඹ සිට රත්නපුරට බසයේ ගොස් එතනින් මිනි රථයේ යාම.

    4-එකෙක්වත් නොයා සිටීම.:baffled:

    මොකක්ද මේ 4වෙනි ඔප්ෂන් එක....... එක කොහොමවත් කරන්න බෑ හරි නෑනේ එකට හිටපු (තවකාලිකව) එකෙක්ගේ දුකේදී තනිකරන්න.....

    දෙවෙනි & තුන්වෙනි ඔප්ෂන් වලට ටයිම් වේස්ට් වීම වැඩියි කියලා මට හිතෙන්නේ........
     
    රථ දෙකක් යෑම නම් අපරාදයක්.
    2 හොඳයි වගේ.:cool:
    1 ගැලපෙනවා නම් මම බණ්ඩාරගමට එන්නම්. එත් කිඹුලා අයියගේ කාර් එකේ පිටිපස්සේ 3 යන එක......
    අලුත් කාර් එක අපරාදේ.........:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද කරන්නේ කියල ටක්කෙටම කතා වෙයල්ලා....
    ඔප්ෂන්ස්;
    1-කොසා,සන්ජි,බ.ල.,මාළාඹේ ඉදන් මගේ කාර් එකේ හෝමගම, කහතුඩුව, කැස්බෑව හරහා බණ්ඩාරගම: මිනියා බණ්ඩාරගමින් පික්: ගැලනිගමින් හයිවේ එක-ගාල්ල-මාතර

    2-බ.ල., මම,කොසා,සන්ජි මෙහේ සිට රත්නපුර ගොස් රත්නපුරින් මිනියා ගේ ඩීසල් රථයේ කෙටි පාරෙන් යාම. නැත්තං රථ දෙකේම යාම.

    3-2හි මුල් කස්ටිය, කොළඹ සිට රත්නපුරට බසයේ ගොස් එතනින් මිනි රථයේ යාම.

    4-එකෙක්වත් නොයා සිටීම.:baffled:

    :oo: පළමු ඔප්ෂන් එකට තමා මම කැමති....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඩොක්ට සනියක් තියෙන්න, ගේමක් නැතිව පිටිපස්සේ 3 යන්න පුළුවන්. (උඹ වගේ කෝටු කිතයියෝ නම් 5 පුළුවන් )

    :rofl: කිඹුල් රථයෙත්, මූව දාන්න ඉන්නේ ඩිකියේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඩොක්ට සනියක් තියෙන්න, ගේමක් නැතිව පිටිපස්සේ 3 යන්න පුළුවන්. (උඹ වගේ කෝටු කිතයියෝ නම් 5 පුළුවන් )

    ආහ්හ් මාරු කරාද.....? අර මුනුපොතේ තිබුණු එක දැකලයි මම කිව්වේ ස්ටර්ලට් එක ගැන........

    උඹ මට දැන් මඩගහනවා වැඩියි හරිය..... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද මේ 4වෙනි ඔප්ෂන් එක....... එක කොහොමවත් කරන්න බෑ හරි නෑනේ එකට හිටපු (තවකාලිකව) එකෙක්ගේ දුකේදී තනිකරන්න.....

    දෙවෙනි & තුන්වෙනි ඔප්ෂන් වලට ටයිම් වේස්ට් වීම වැඩියි කියලා මට හිතෙන්නේ........
    2 යනවා නම් මම දෙයියනේ කියල පැය 2.5 වගේ මාතරට ඇදල දෙන්නම් රත්නපුරේ ඉඳල. කොළඹින් මෙහෙට 1.5 යයි නේද. ඔක්කොම පැය 4 වගේ නෙව.
    ඔයිට අඩුවෙන් යනවා නම් හයිවේ ගිහින් පැයක් විතර අඩුකරගන්න පුළුවනි. කොහොමත් රෑනේ. පැය ගැන නොසිතා යමු.
     
    Status
    Not open for further replies.