මොකද කරන්නේ කියල ටක්කෙටම කතා වෙයල්ලා....
ඔප්ෂන්ස්;
1-කොසා,සන්ජි,බ.ල.,මාළාඹේ ඉදන් මගේ කාර් එකේ හෝමගම, කහතුඩුව, කැස්බෑව හරහා බණ්ඩාරගම: මිනියා බණ්ඩාරගමින් පික්: ගැලනිගමින් හයිවේ එක-ගාල්ල-මාතර
2-බ.ල., මම,කොසා,සන්ජි මෙහේ සිට රත්නපුර ගොස් රත්නපුරින් මිනියා ගේ ඩීසල් රථයේ කෙටි පාරෙන් යාම. නැත්තං රථ දෙකේම යාම.
3-2හි මුල් කස්ටිය, කොළඹ සිට රත්නපුරට බසයේ ගොස් එතනින් මිනි රථයේ යාම.
4-එකෙක්වත් නොයා සිටීම.

ඕක අපිට වටයක් බං......
කො.ක. ජබුක්........ 