EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උණ හැදුන නේ ..ගෙදර ඔක්කොටම තිබිල අඩු උනා විතරයි .මම හිතුව මම බේරුනා කියල .අන්තිමට මාව බලන්නත් ඇවිත්.අද ඇබක්[absent] ගැහුවා :baffled:
    පරිස්සමෙන් ගිහින් වරෙල්ලා :yes:

    හම්මෝ වයිරස් උනේ නේද ඔය....... සැප කනේ හැදුනම ඕක..... බෙහෙත් ටිකනම් වෙලාවට මිස් නොකර බොන්න වේවි......
     
    kingdewi

    Well-known member
  • යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
    1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
    වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.

    2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
    වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ

    මගේ නම් හැඟීම අපේ "ඇන්ටික් කොල්ලෝ" ටිකට ගැලපෙන්නේ ඇන්ටික් බඩුවක් හින්ද කොසාගේ වන්ඩිය තමයි .
    :cool:
     
    kingdewi

    Well-known member
  • හම්මෝ වයිරස් උනේ නේද ඔය....... සැප කනේ හැදුනම ඕක..... බෙහෙත් ටිකනම් වෙලාවට මිස් නොකර බොන්න වේවි......

    මොකක්ද කියල තාම බලන්න විදියක් නෑ.හෙට බ්ලඩ් එකක් බලන්න ඕනේ .
    බෙහෙත් ඉතින් තාම paracetamol තමයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා හෙට වයිෆ් රෑ වැඩ. ඉතින් පොඩ්ඩෝ දෙන්නගේ තනියට අම්මට එන්න කියල හරි නැත්නම් පොඩ්ඩන්ව අම්මලාගේ ගෙදරට ගිහින් දාල හරි තමයි මම එන්නේ.
    ඉතින් පුළුවන් කමක් තියෙනවනම් රත්නපුරේට කිඹුලාගේ කාර් එකේ ඇවිත් මෙහේ ඉඳන් යන එක මට ලොකු පහසුවක්. අනිවා දුර නම් අඩුයි. එතකොට මට වයිෆ් ව ගෙනිහින් දාල වැඩ ටික සෙටල් කරගන්න පුළුවනි උඹල එනකන්.
    ඉතින් පුළුවන් කමක් තියෙනවනම් මේ හරහා යමු.............:rolleyes::rolleyes:
    හොට්ටනි මොකෝ ප්‍රතිචාරේ...........
    මට නම් ඕනෑ ම පශ්චාත් භාගයක්.......:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
    1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
    වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.

    2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
    වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ

    දෙවෙනි ඔප්ෂන් එකනම් පංකාදුයි කරන්න පුළුවනි නම්...... කට්ටියටම පහසුවෙන් යන්න පුළුවන්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
    1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
    වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.

    2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
    වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ
    2 හොදයි වගේ...ඒසී කන්නැ.........
    හැබැයි රජෝ පියතුමා ගේ වාහනේ නම් අපි යුතුකමක් ලෙස ඩීසල් ගැසිය යුතුය........:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා හෙට වයිෆ් රෑ වැඩ. ඉතින් පොඩ්ඩෝ දෙන්නගේ තනියට අම්මට එන්න කියල හරි නැත්නම් පොඩ්ඩන්ව අම්මලාගේ ගෙදරට ගිහින් දාල හරි තමයි මම එන්නේ.
    ඉතින් පුළුවන් කමක් තියෙනවනම් රත්නපුරේට කිඹුලාගේ කාර් එකේ ඇවිත් මෙහේ ඉඳන් යන එක මට ලොකු පහසුවක්. අනිවා දුර නම් අඩුයි. එතකොට මට වයිෆ් ව ගෙනිහින් දාල වැඩ ටික සෙටල් කරගන්න පුළුවනි උඹල එනකන්.
    ඉතින් පුළුවන් කමක් තියෙනවනම් මේ හරහා යමු.............:rolleyes::rolleyes:

    වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට..........

    හොට්ටනි මොකෝ ප්‍රතිචාරේ...........
    මට නම් ඕනෑ ම පශ්චාත් භාගයක්.......:P
    මගෙත් කිසි විරුද්දත්වයක් නැත.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ නම් හැඟීම අපේ "ඇන්ටික් කොල්ලෝ" ටිකට ගැලපෙන්නේ ඇන්ටික් බඩුවක් හින්ද කොසාගේ වන්ඩිය තමයි .
    :cool:

    ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය......... :rolleyes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2 හොදයි වගේ...ඒසී කන්නැ.........
    හැබැයි රජෝ පියතුමා ගේ වාහනේ නම් අපි යුතුකමක් ලෙස ඩීසල් ගැසිය යුතුය........:yes::yes:
    කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය......... :rolleyes::P
    තරියයි, කොසයි.....
    හේ..හේ....
    මම ගොඩ.............:)
     
    kingdewi

    Well-known member
  • ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය......... :rolleyes::P

    අහ්..ඔවුනේ සමහරුන්ගේ තාම රැවුලවත් ඇවිත් නැලුනේ:P:P:P:rofl::rofl:

    කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.

    ඉන්දන හෝ හිටගෙන ගැසීම කුමක් වුවත් ඉන්ධන ගැසීම කළොත් යෙහෙකි :sorry:
     
    Status
    Not open for further replies.