උණ හැදුන නේ ..ගෙදර ඔක්කොටම තිබිල අඩු උනා විතරයි .මම හිතුව මම බේරුනා කියල .අන්තිමට මාව බලන්නත් ඇවිත්.අද ඇබක්[absent] ගැහුවා
පරිස්සමෙන් ගිහින් වරෙල්ලා![]()
යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.
2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ

ඇයි ක්ලිනික් දවස් 6යි......

හම්මෝ වයිරස් උනේ නේද ඔය....... සැප කනේ හැදුනම ඕක..... බෙහෙත් ටිකනම් වෙලාවට මිස් නොකර බොන්න වේවි......
හොට්ටනි මොකෝ ප්රතිචාරේ...........මචන්ලා හෙට වයිෆ් රෑ වැඩ. ඉතින් පොඩ්ඩෝ දෙන්නගේ තනියට අම්මට එන්න කියල හරි නැත්නම් පොඩ්ඩන්ව අම්මලාගේ ගෙදරට ගිහින් දාල හරි තමයි මම එන්නේ.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් රත්නපුරේට කිඹුලාගේ කාර් එකේ ඇවිත් මෙහේ ඉඳන් යන එක මට ලොකු පහසුවක්. අනිවා දුර නම් අඩුයි. එතකොට මට වයිෆ් ව ගෙනිහින් දාල වැඩ ටික සෙටල් කරගන්න පුළුවනි උඹල එනකන්.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් මේ හරහා යමු.............![]()

යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.
2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ
2 හොදයි වගේ...ඒසී කන්නැ.........යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.
2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ

මචන්ලා හෙට වයිෆ් රෑ වැඩ. ඉතින් පොඩ්ඩෝ දෙන්නගේ තනියට අම්මට එන්න කියල හරි නැත්නම් පොඩ්ඩන්ව අම්මලාගේ ගෙදරට ගිහින් දාල හරි තමයි මම එන්නේ.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් රත්නපුරේට කිඹුලාගේ කාර් එකේ ඇවිත් මෙහේ ඉඳන් යන එක මට ලොකු පහසුවක්. අනිවා දුර නම් අඩුයි. එතකොට මට වයිෆ් ව ගෙනිහින් දාල වැඩ ටික සෙටල් කරගන්න පුළුවනි උඹල එනකන්.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් මේ හරහා යමු.............![]()
වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට..........
මගෙත් කිසි විරුද්දත්වයක් නැත.හොට්ටනි මොකෝ ප්රතිචාරේ...........
මට නම් ඕනෑ ම පශ්චාත් භාගයක්.......![]()
කිඹුලාදා![]()
මාළුබානදා
![]()

මගේ නම් හැඟීම අපේ "ඇන්ටික් කොල්ලෝ" ටිකට ගැලපෙන්නේ ඇන්ටික් බඩුවක් හින්ද කොසාගේ වන්ඩිය තමයි .
![]()

මොකක්ද කියල තාම බලන්න විදියක් නෑ.හෙට බ්ලඩ් එකක් බලන්න ඕනේ .
බෙහෙත් ඉතින් තාම paracetamol තමයි

කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.2 හොදයි වගේ...ඒසී කන්නැ.........
හැබැයි රජෝ පියතුමා ගේ වාහනේ නම් අපි යුතුකමක් ලෙස ඩීසල් ගැසිය යුතුය........![]()
හොට්ටනි මොකෝ ප්රතිචාරේ...........
මට නම් ඕනෑ ම පශ්චාත් භාගයක්.......![]()

කිඹුලාදා![]()
මාළුබානදා
![]()
ගෙදරවැඩදා..........![]()

2 හොදයි වගේ...ඒසී කන්නැ.........
හැබැයි රජෝ පියතුමා ගේ වාහනේ නම් අපි යුතුකමක් ලෙස ඩීසල් ගැසිය යුතුය........![]()

බෙදාගමු.......තරියයි, කොසයි.....ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය.........![]()

ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය.........![]()

කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.