මේක මම ගහලා තියා දැකලවත් නෑ මිට කලින්........ ඩොස් ගේමක්ද.......?
ඉට් ෂුඩ් බී “බාවාන්තය“අනේ කිඹුලයියේ හොම්බාන්තයේ ඉඳලා වලිගන්තය වෙනකන් හරි වඳින්නම් යන දිපන්කරේක හෙමින් පරිස්සමින් යමු....... ගිහින් එනකං දරු පවුල බලං ඉන්නවා ගෙදර........![]()

හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..



හා හා උඹේ විතරක් නෙවේ මේකේ ඉන්නේ සුපිරි වැඩකරුවෝ බව දන්නවා .ඔක්කොම එක්ක පරෙස්සමෙන් පලයල්ලා ..




මේක මම ගහලා තියා දැකලවත් නෑ මිට කලින්........ ඩොස් ගේමක්ද.......?

ඉට් ෂුඩ් බී “බාවාන්තය“
අයි ඩෝන්ට් හෑව් වලිග....
අයි හෑව් අ බාව.............![]()



ඇපලොජීස් ඇක්සෙප්ටඩ්.........![]()
(කොපිරයිට්ස් අපේ දොනියන්දා....
)යෑමට තව ඔප්ෂන් 2ක් ඇත.
1. මගේ වාහනේ රත්නපුරට හෝ මාතරට
වාහනේ ඩිසල්, ලේසියේන්ම 5කට යන්න පුළුවන් හැබැයි ගමන හෙමින්, සද්දේ වැඩි.
2. පියතුමාගේ වෑන් එකේ රත්නපුරට හෝ මාතරට (අද රෑට තමයි වාහනේ ගන්න පුලුවන්ද බැරිද කියල කන්ෆර්ම් වෙන්නේ )
වැනට් එකක්, ගමන හෙමින්, front AC විතරයි තියෙන්නේ
තල්ලු කරන් එන්න වෙයිද...... 
මගේ නම් හැඟීම අපේ "ඇන්ටික් කොල්ලෝ" ටිකට ගැලපෙන්නේ ඇන්ටික් බඩුවක් හින්ද කොසාගේ වන්ඩිය තමයි .
![]()

ඈන්ටික්...... 
2 හොදයි වගේ...ඒසී කන්නැ.........
හැබැයි රජෝ පියතුමා ගේ වාහනේ නම් අපි යුතුකමක් ලෙස ඩීසල් ගැසිය යුතුය........![]()


ඔබතුම & තව දෙන්නෙක් විතර ඇන්ටික් කොල්ලෝ හිටියට බහුතරය ඇන්ටික් කොල්ලෝ නෙවෙයි හරිය.........![]()
ඒක තමා...... 
කාගේ වාහනේ ගියත් අපේ යුතුකම වෙනවා ඉන්දන ගැසීම. උඹේ හෝ මිනියගේ වාහනේ ගියත් එහෙමයි.



තල්ලු කරන් එන්න වෙයිද......
![]()
මේහහ් දැන් එතකොට හෙට ගමන යන්නේ කිඹුලාව මෙහෙම ලිඳේ තනිකරලද........?![]()

කට්ටිය කොහොම කොහොම ලිදේ වැටෙයිද දන්නේ නෑ යන ගමනුත්..... කිඹුලාගේ කාර් එකේ ටයර් හතර අඩුවට සොයා දීමේ මෙහෙයුමට සහ, හයිබ්රිඩ් එකේ ඕල්ටර්නේටරේ හොයා ගත යුතුය....... 